• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රශ්ණවලට දරුවන් උගස් තියන්න එපා – බස් ගැමුණු කියයි

9 August 2018
in දේශීය

දුම්රිය වෘත්තිය සමිති විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විශාල අසාධාරණයක් සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරතන මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ එක්වෙමින් කියා සිටියේ වෘත්තීය සමිතියවලට ප්‍රශ්ණ තිබුණ ද එය දරුවන්ගෙන් පලිගැනීම් සිදු නොකල යුතු බවයි.

වැඩවර්ජන කිරීම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සිමාවලදී සිදු නොකළ යුතු බවත් දරුවන්ගේ අනාගතය රදා පවතින්නේ මෙම විභාග දෙක තුළ බව විජේරත්න මහතා අවධාරණය කරයි.

දරුවන්ගේ අධ්‍යාපනය වෘත්තිය සමිති අයිතිවාසිකම් වෙනුවෙනු බිල්ලට නොදිය යුතු බව ඔහු පැවසිය.

ආණ්ඩුව සමඟ ඇති ප්‍රශ්ණ විසදගන්න අධ්‍යාපනයේ කඩඉම් එක්ක සිදු කිරීම අසාධාරණ බවයි හෙතෙම අනාවරණ කළේ. කෙසේ වෙතත් විභාග කාලසිමාවන්වලදී මෙවැනි වැඩ වර්ජනය අනුමත නොකළ යුතු බවත් ආණ්ඩුව ගොළු වීමද ඇතැම් විටෙක ප්‍රශ්ණයක් බව ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේය. මේ වන විට ජනතාව කුපිත වීමට මුළික හේතුව ආණ්ඩුව විසින් මෙම වර්ජනය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙනි.

 

 

Post Views: 5
Previous Post

වෛද්‍ය සංගමයට මානසික රෝගයක් – ඇමැති රාජිත

Next Post

OPPO A3s හඳුන්වා දෙයි

editor

editor

Next Post

OPPO A3s හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved