• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විද්‍යාත්මකව සිදුකරන දේවලට බාධා කරන්න එපා – ඇමැති පාඨලිගෙන් ඉල්ලීමක් 

19 September 2018
in දේශීය

පුත්තලම, ආරුවක්කාරුව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත කසළ අංගනය නිසි ක්‍රමවේද හරහා විද්‍යාත්මක අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ  උස්වැටකෙයියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ නිසි ලෙස කරුණු සොයාබැලීමකින් තොරව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චෝදනා කිරීමෙන් වලකින ලෙස ආගමික නායකයින්, සමාජ ක්‍රියාකාරීන් හා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින බවයි. 

මේ වන විට සිදු කෙරෙන ව්‍යාපෘති සියල්ලක්ම නිසි ක්‍රම වේදයක් යටතේ කරන බවත් විද්‍යාත්මකව සිදු කරනු ලබන මෙම ව්‍යාපෘති වලක්වා අනාගත පරපුර අගාධයට යවන්නට එපා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය. 

Post Views: 5
Previous Post

Miss Tourism world 2018 තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් රෙවනි ඔෂානා

Next Post

ටීම් එකට දෙහි කපන්න ඇමැති ෆයිසර් එන්න කියයි 

editor

editor

Next Post

ටීම් එකට දෙහි කපන්න ඇමැති ෆයිසර් එන්න කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved