• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඔබේ මූණෙන් ඔබේ හැඟීම් කියවන්න බල්ලන්ට පුළුවන්

නව පර්යේෂණයකින් හෙළිවෙයි

13 August 2026
in පුවත්
ඔබේ මූණෙන් ඔබේ හැඟීම් කියවන්න බල්ලන්ට පුළුවන්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මිනිසුන්ගේ මුහුණේ ඇතිවන විවිධ හැඟීම් වෙන්කර හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි බව වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් සොයා ගෙන තිබේ. මෙම හැකියාව පිළිබඳව මෙතෙක් අනාවරණය වූ පළමු විද්‍යාත්මක සාක්ෂිය මෙය වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම අධ්‍යයනය සඳහා සුනඛයින් 12 දෙනෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ඇති අතර, විවිධ හැඟීම් ප්‍රදර්ශනය කරන මිනිස් මුහුණු ආශ්‍රිත ඡායාරූප නැරඹීමේදී ඔවුන්ගේ මොළයේ සිදු වූ වෙනස්කම් විශ්ලේෂණය කිරීමට යන්ත්‍ර ඉගෙනුම (machine learning) තාක්ෂණය භාවිත කර ඇත.
යයනයේ ප්‍රධාන කරුණු:ධනාත්මක හැඟීම් හඳුනාගැනීම සම්බන්ධයෙන්, ඉහළ සංජානන ක්‍රියාකාරීත්වයන් සහ සතුටක් දෙන දෙයක් ලැබුණු විට මොළයේ ක්‍රියාකාරීත්වය සමඟ සම්බන්ධ වී ඇති ප්‍රදේශ වන temporal cortex සහ caudate nucleus යන කොටස් සක්‍රීය වී ඇත්තේ නාඳුනන පුද්ගලයන්ගේ සතුටු මුහුණු ඡායාරූප දුටු අවස්ථාවවලදී පමණි. කෝපය, බිය සහ දුක යන හැඟීම් මොළයේ එම ප්‍රදේශ උත්තේජනය කර නොමැත.
ඍණාත්මක හැඟීම් වෙන්කර හඳුනා ගැනීම සඳහා, පර්යේෂකයන් සුනඛයින්ගේ මුළු මොළයම පරීක්ෂා කර බැලීමේදී, බිය, කෝපය සහ දුක යන හැඟීම් එකිනෙකින් වෙන් කර හඳුනාගත හැකි සුවිශේෂී මොළයේ ක්‍රියාකාරීත්ව රටාවන් සොයා ගැනීමට සමත්ව ඇත. ඍණාත්මක මුහුණේ ඉරියව් නිවැරදිව වෙන්කර හඳුනා ගැනීමට සුනඛයින්ට හැකියාව ඇති බවට ලැබුණු පළමු සාක්ෂිය මෙය බව පර්යේෂක ලෝරා ක්වායා පවසා ඇත.
අනාගත පර්යේෂණ සඳහා, මින් පසුව ශරීර භාෂාව, ස්වරයේ වෙනස්කම් සහ සුවඳ වැනි අනෙකුත් සංඥාද එකතු කර ගනිමින් සුනඛයින් තමන් වටා සිටින මිනිසුන් තේරුම් ගන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණ කිරීමට ඔවුන් අපේක්ෂා කරති. මිනිස් සහ සුනඛ මොළය එකම හැඟීම් සංඥා සකසන්නේ කෙසේදැයි යන්න සංසන්දනය කිරීමටද බලාපොරොත්තු වේ.
සීමාවන් ලෙස, මෙම අධ්‍යයනය සඳහා කල් පවත්නා ආදරණීය පවුල්වල සුරතල් බල්ලන් පමණක් සහභාගී කරගත් බව පෙන්වා දෙන පර්යේෂකයෝ, එවැනි පරිසරයක නොවැඩුණු වෙනත් බල්ලන් මිනිස් හැඟීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය මීට වඩා වෙනස් විය හැකි බවට අවධාරණය කර සිටිති.
> “අපගේ ඉරියව් තේරුම් ගැනීමට සහ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බල්ලන් අප සමඟ පරිණාමය වී තිබෙනවා. මෙම කරුණ අවබෝධ කර ගැනීමෙන් අප ඔවුන් සමඟ සන්නිවේදනය කරන සහ ඔවුන් රැකබලා ගන්නා ආකාරය වෙනස් කර ගත හැකියි” යැයි පර්යේෂකයෝ සඳහන් කරති.
Post Views: 3
Previous Post

ලොකු අයියා මැරිලා කියූ බොරු ප්‍රචාරයට සෙනෙහසේ කැදැල්ලේ ලොකු අයියාගෙන් සැර ප්‍රතිචාරයක්

Next Post

ආසියානු කුසලානයට චමරිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ආසියානු කුසලානයට  චමරිගේ නායකත්වයෙන්  ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ආසියානු කුසලානයට චමරිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

15 August 2026
වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

15 August 2026
බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන් 709ක් තවමත් නිදැල්ලේ!

බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන් 709ක් තවමත් නිදැල්ලේ!

15 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගොඩගැසී ඇති නඩු විසඳීමට ගත් සාධනීය පියවරක්…

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගොඩගැසී ඇති නඩු විසඳීමට ගත් සාධනීය පියවරක්…

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

15 August 2026
වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved