• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හම්බන්තොට මහ රෝහලට PCR යන්ත්‍රයක් සඳහා රු.මිලියන 10 ක පරිත්‍යාගයක්

24 May 2021
in දේශීය

ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් හම්බන්තොට මහ රෝහලට අවශ්‍ය PCR යන්ත්‍රයක් ලබාගැනීම සදහා රුපියල් මිලියන 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා විසින් ඊට අදාල
චෙක්පත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද දින (24) බාරදෙන ලදි.

විදේශයන් හි සිට මත්තල ගුවන්තොටුපලින් පැමිණෙන ගුවන් මගීන්ගේ සහ හම්බන්තොට වරාය පරිශ්‍රයේ සේවයේ නියුතු සේවකයන්ගේ PCR පරීක්ෂණ කටයුතු සදහාත්, දකුණූ පළාත ල සිදු කරන PCR පරික්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීම සදහාත් මෙම PCR යන්ත්‍රය යෙදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

රුපියල් මිලියන 10 කට අදාල මෙම චෙක්පත ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල‌ට බැර කරන අතර, ඉදිරි සති 03 ඇතුලත මෙම PCR යන්ත්‍රය හම්බන්තොට මහ රෝහලේ ස්ථාපිත කොට පරීක්ෂණ කටයුතු සදහා යෙදවීමට නියමිතය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, , සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය, අසේල ගුණවර්ධන, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරිය ආරච්චි යන මහත්වරුන් ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්
එක්ව සිටියහ.

 

 

Post Views: 13
Previous Post

ළිං මැඩියෝ වගේ හිතන්න එපැයි යැයි ලාන්සා විපක්ෂයට කියයි

Next Post

සංචරණ සීමා ලබන 07 වනදා තෙක් – රජය

editor

editor

Next Post

සංචරණ සීමා ලබන 07 වනදා තෙක් - රජය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved