27 April 2024
#දේශීය

සංචරණ සීමා ලබන 07 වනදා තෙක් – රජය

මේ වන විට මුළු දිවයිනටම බලපැවැත්වෙන සංචරණ සීමා ජුනි 07 දක්වා දිගු කිරීමට රජය තීරණය කර ඇත.

අද (24) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසුයේ මැයි 31 වෙනිදා හා ජුනි 04වනදා ජනතාවට අත්‍යවශ්‍ය භාන්ඩ ලබා ගැනීම සඳහා පමණක් අවස්ථාව ලබා දෙන බවය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *