• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාක්ෂරතාව අඩුකම නිසා වංචාවන්ට ගොදුරු වන නැගෙනහිර පළාතේ ජනතාව දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක්

8 June 2026
in දේශීය, පුවත්
සාක්ෂරතාව අඩුකම නිසා  වංචාවන්ට ගොදුරු වන නැගෙනහිර පළාතේ ජනතාව දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නැගෙනහිර පළාතේ ජනතාව මූල්‍ය සාක්ෂරතාව අඩුකම හේතුවෙන් නිතර විවිධ වංචනික ක්‍රියාවන්ට ගොදුරු වීම කෙරෙහි අවධානය යොමු කරමින්, ප්‍රජාව සහ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ත්‍රිකුණාමලයේදී පැවති නැගෙනහිර පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ව්‍යවසායකයන්ගේ හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
අම්පාර දිස්ත්‍රික්කය ඇතුළු නැගෙනහිර පළාතේ පොලිස් වසම් තුළ වංචා සහ සාපරාධී සාවද්‍ය විශ්වාසය කඩ කිරීම් වැනි පැමිණිලි දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව ඉතා බහුල බව නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරීක්ෂණය කර ඇත. සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ජනතාව පිරමීඩ ජාවාරම්, නීත්‍යනුකූල නොවන මූල්‍ය ආයතනවල තැන්පතු සහ නීති විරෝධී ලෙස විදෙස්ගත වීමේ වංචාවන්ට හසුවන අතර, මුස්ලිම් ප්‍රජාව ව්‍යාපාරික කටයුතු සඳහා මුදල් ලබාදීම් සහ භාණ්ඩ ලබාගැනීමේදී සිදුකරන වංචාවන්ට බහුලව ගොදුරු වේ.
මෙම වංචාවන්ට හසුවන්නන් අතර රජයේ සේවකයන්, උගතුන්, බුද්ධිමතුන් සහ ඇතැම් පොලිස් නිලධාරීන් පවා සිටීම කනගාටුදායක තත්ත්වයක් බව වෙදමුල්ල මහතා පෙන්වා දුන්නේය. සමාගම් මැදිරියේ ලියාපදිංචි වූ පමණින් ඕනෑම මූල්‍ය කටයුත්තක් සිදුකිරීමට අදාළ ආයතනවලට අවසර නොමැති බව ජනතාව තේරුම් ගත යුතුය.
ඕනෑම මූල්‍ය ආයෝජනයක් හෝ ගනුදෙනුවක් සිදුකිරීමේදී හුදෙක් විශ්වාසය මත පමණක් පදනම් නොවී, එම ආයතනවල නීත්‍යනුකූල භාවය සහ බලපත්‍ර පරීක්ෂා කර බැලීමේ වැදගත්කම පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් විය යුතු බවත්, පොලීසිය සහ මහ බැංකුව ඒකාබද්ධව මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචිත බවත් ඔහු අවධාරණය කළේය.
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 57 වැනි සංවත්සරය සමරමින් ආගමික වැඩසටහන්

Next Post

තුර්කි ආයෝජකයින්ගේ අවධානය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වෙත

Editor TTV News

Editor TTV News

Next Post
සාක්ෂරතාව අඩුකම නිසා  වංචාවන්ට ගොදුරු වන නැගෙනහිර පළාතේ ජනතාව දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක්

තුර්කි ආයෝජකයින්ගේ අවධානය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වෙත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved