• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාරක රිය අනතුරින් අට හැවිරිදි දැරිය මරුට

11 August 2020
in දේශීය

අක්කරපත්තුව, ආලම්කුලම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ටේලරය සහිත ටැක්ටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකියව රිය අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් එම රථයේ ගමන් කල ගැහැණු දරුවන් ‍දෙදෙනෙකු තුවාල ලබා අක්කරපත්තු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් ගැහැණු ළමයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය දැරිය වයස අවුරුදු 08 ක් වු ඉස්සන්ගඩිචේන ප්‍ර දේශයේදී පදිංචිකාරියකි. මෘත ශරීරය අක්කරපත්තුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අක්කරපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

Post Views: 6
Previous Post

අගමැති මහින්ද සිය ධූරයේ රාජකාරි අරඹයි

Next Post

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට සෙනසුරාදා සිට ඉඩ

editor

editor

Next Post

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට සෙනසුරාදා සිට ඉඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved