27 April 2024
#දේශීය

පුනි 20 ඡන්දය තියන්න බෑ – මැ.කොමිෂම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

රටේ වර්තමාන තත්ත්වය යටතේ එළැඹෙන ජුනි 20 වන දින මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, අද (20) පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 පැවැත්වීමට සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් තුන්වන දිනටත් සළකා බැලූ අවස්ථාවේදියි.

 

 

 

 

දිලිනි සමන්මලි

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *