26 July 2024
#දේශීය

රජයේ සහන බෙදීම ගැන – මැතිවරණ කොමිසමෙන් ගැසට් පත්‍රයක්

ජුනි 20 පැවැත්වීමට නියමිත මහ මැතිවරණට අදාළ විශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ  කොමිසම විසින්  නිකුත් කිරීමට කටයුතු කර ඇත.

ඊට අනුව ඡන්දය පැවැත්වෙන මෙම  කාලසීමාව තුළ මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති පක්ෂ සහ අපේක්ෂකයන්ට  රජය  විසින් ලබාදෙන සහන බෙදා දීමට මැදිහත් වීම වාරණය කර ඇත.

මේ බව සියලු අමාත්‍යංශ, සංස්ථා දෙපාර්තමේන්තුව මණ්ඩල වෙත දැනුම්දීම දැනුම් දීම මෙම ගැසට් පත්‍රය හරහා  සිදු කර ඇත.

EC gazzet

Leave a comment

Your email address will not be published. Required fields are marked *