• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීමෙන් රටේ ආර්ථිකයට විශාල ශක්තියක්

18 June 2026
in දේශීය, පුවත්
විද්‍යුත් වාහන භාවිතය  ප්‍රචලිත කිරීමෙන්  රටේ ආර්ථිකයට විශාල ශක්තියක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විද්‍යුත් වාහන භාවිතය ඉහළ නැංවීම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට මෙන්ම රටේ ආර්ථිකයටත් ඉතා වැදගත් බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විද්‍යුත් වාහන ආරෝපණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් කොළඹදී පැවැති විශේෂ පාර්ශ්වකරුවන්ගේ වැඩමුළුව ආරම්භ කරමිනි.
දැනට මෙරට භාවිත වන වාහනවලින් විද්‍යුත් වාහන ප්‍රතිශතය පවතින්නේ 1%ක් වැනි අඩු මට්ටමක බව පෙන්වා දෙන අමාත්‍යවරයා, එය යම් ප්‍රමාණයකින් වැඩි කරගෙන එම වාහන ආරෝපණය සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිත කළ හැකි නම් පොසිල ඉන්ධන සඳහා වැය වන රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි කර ගත හැකි බව ප්‍රකාශ කරයි. එමෙන්ම එමගින් රටේ පුනර්ජනනීය බලශක්ති විභවය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
විද්‍යුත් වාහන භාවිතයේ වර්ධනයට බාධාවී ඇති සාධක හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ඒ සඳහා ඉදිරියේදී විදුලි ඉල්ලුම අවම වන දිවා කාලයේදී වාහන ආරෝපණය සඳහා අඩු ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමටත්, නාගරික ප්‍රදේශවලින් පිටත ද ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කිරීමටත්, ජාතික විදුලි බල පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් පියවර ගැනේ.
බලශක්ති අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ දේශගුණික සහ පිරිසිදු වායු පිළිබඳ සන්ධානය (CCAC) එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත. මේ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන ආයතන රැසක් දායකත්වය ලබා දෙයි. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය අර්කම් ඉල්යාස්, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපෝන්සු සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 8
Previous Post

ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 808ක් පිටතට ගියාද?

Next Post

ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ රිට් පෙත්සම විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉවත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
විද්‍යුත් වාහන භාවිතය  ප්‍රචලිත කිරීමෙන්  රටේ ආර්ථිකයට විශාල ශක්තියක්

ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ රිට් පෙත්සම විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved