• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බීමත්ව බස් රථ ධාවනය කළ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 11ක් අත්අඩංගුවට

9 May 2026
in දේශීය, පුවත්
බීමත්ව බස් රථ ධාවනය කළ  රියදුරන් සහ කොන්දොස්තරවරුන්  11ක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මත්පැන් පානය කර මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ සහ සේවයේ නිරතව සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ රථවාහන පරීක්ෂාවකදී මොවුන් කොටුකරගෙන ඇති බව වාර්තා වේ.
මගීන්ගේ ආරක්ෂාව දැඩි අවදානමකට ලක් කරමින් බීමත්ව සේවයේ නිරත වූ මෙම පිරිස අතර රියදුරන් 7 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 4 දෙනෙකු සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි නීතිමය පියවර සඳහා අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මගී ප්‍රවාහන සේවයේ විනය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි වැටලීම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටියි.
Post Views: 1
Previous Post

අල්ලස් චෝදනාවට ලක්වූ කුරුණෑගල නි. නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Next Post

ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට ඒකලදී නව මධ්‍යස්ථානයක් පරිසර දූෂණය අවම කිරීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

කිරින්ද වෙරළට  කාන්තා මළ සිරුරක් ගොඩගසයි  අනන්‍යතාව හඳුනා ගැනීමට  සහාය පතයි

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්  සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා  අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

ග්‍රෑන්ඩ්පාස්හිදී රුපියල් ලක්ෂ ගණනක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු දැලේ

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved