• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාතාලය මැඩීම විධිමත් වෙයි – අලුත් email ලිපින සහ Fax අංක ජනතාව අතට

28 July 2020
in දේශීය

සංවිධානාත්මක අපරාධකරුවන් සහ විිෂ මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලිසිය විසින් ඊයේ (27) දිනයේදී හඳුන්වාදුන් විශේෂ දුරකථන අංක දෙකට අමතරව පොලිස් මුලස්ථානය අද( 28) තවත් විශේෂ විද්‍යුත් තැපැල් ලිපිනයන් දෙකක්, ෆැක්ස් අංකයක් සහ ලිපිනයක් මහජනතාව වෙත හඳුන්වා දෙනු ලැබිණ.

ඊට අනුව විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ කල්ලි සහ සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරැ ලබා දීමට ලබාදුන් අංක 1997 යන දුරකථන අංකයට අමතරව [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට එම තොරතුරැ ලබාදීම සිදුකළ හැකිය.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වත්කම් සහ මුදල් විශුද්ධකරණ පද්ධතිය යටතේ සිදුකරනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා හඳුන්වා දුන් අංක 1917 යන අංකයට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ද මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකි බවය.

මිට අමතරව 0112-440440 යන ෆැක්ස් අංකයට සහ පොලිස්පති, පොලිස්පති මාණ්ඩලික නිලධාරි, පොලිස් මුලස්ථානය, කොළඹ යන ලිපිනය ඔස්සේ ලිඛිතව මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මහජනතාව විසින් මෙම විශේෂ දුරකථන මාර්ගයන් ඔස්සේ තොරතුරු ලබාදීමේදී එම තොරතුරු ලබා ගන්නා පොලිස් නිලධාරියට දර්ශනය වීමක් සිදු නොවන අයුරින් ක්‍රමවේදයක් සකස් කොට ඇති බවත්  ඔහු අවධාරණය කළේය.

Post Views: 6
Previous Post

මැතිවරණ පැමිණිලි ප්‍රමාණය ඉහළට

Next Post

එජාපය කියලා තියෙන්නේ එකම එක පක්ෂයක් විතරයි – රනිල් කියයි

editor

editor

Next Post

එජාපය කියලා තියෙන්නේ එකම එක පක්ෂයක් විතරයි - රනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved