• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන සැප්තැම්බර් දක්වා විදුලි ගාස්තු වැඩිවීමක් නෑ

ඉදිරි මාස දෙකට ඉන්ධන අප සතුයි

20 May 2026
in දේශීය, පුවත්
ලබන සැප්තැම්බර් දක්වා  විදුලි ගාස්තු වැඩිවීමක් නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා විදුලි බිල ඉහළ නැංවීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාව ලබාදීම රජයේ මූලික ප්‍රතිපත්තිය බවත් බලශක්ති සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. මේ අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගල්අඟුරු සැපයුම් ප්‍රමාද කරන නැව් සමාගම්වලින් ප්‍රමාද ගාස්තු (Demurrage) අය කිරීම ආරම්භ කර ඇති බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා අනාවරණය කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරුන් මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉන්ධන මිල කෙරෙහි බලපෑමක් එල්ල වුවද, ලබන සැප්තැම්බර් දක්වා විදුලි ගාස්තු සංශෝධනය නොකරන බවට සහතික විය. එසේම, ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් දැනටමත් ලබා දී ඇති බැවින් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බව ද ඔහු පැවසීය. කුණු කසළවලින් විදුලිය නිපදවීම (Waste-to-Energy) ඒකකයකට රුපියල් 50–60ක් වැනි අධික පිරිවැයක් යන වාණිජමය වශයෙන් අභියෝගාත්මක කටයුත්තක් වුවද, සමාජීය ගැටලුවක් වන කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස එය ක්‍රියාත්මක කරන බවත්, රජයේ ප්‍රධාන අවධානය වඩාත් ලාභදායී සුළං සහ සූර්ය බලශක්තිය දෙසට යොමුව ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයූ සමාගම්වලින් මේ වන විට ඩොලර් මිලියන 27ක දඩ මුදලක් අය කරගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා, එම ගල්අඟුරු භාවිතය නිසා බලාගාරවල යන්ත්‍ර සූත්‍රවලට හානියක් නොවන බවට විශේ‍ෂඥයන් සහතික කර ඇති අතර, සිදුවන්නේ අවශ්‍ය තාප ධාරිතාව ලබා ගැනීමට වැඩි ගල්අඟුරු ප්‍රමාණයක් වැය කිරීමට සිදු වීම පමණක් බවත් පැහැදිලි කළේය. එමෙන්ම, ඩිජිටල් විදුලි බිල්පත් ක්‍රමවේදය නිසා අපහසුතාවයට පත්වන තාක්ෂණික සාක්ෂරතාව අඩු හෝ වයස්ගත පුද්ගලයන්ට අවශ්‍ය නම් මුද්‍රිත බිල්පතක් හෝ තුණ්ඩුවක් ලබා දෙන ලෙසට ද උපදෙස් දී ඇතැයි ඔහු කීය.
Post Views: 0
Previous Post

සීනෝර් සහ නෝර්ත් සී රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ප්‍රතිසංවිධානයට සැලසුම්

Next Post

හදිසි මිලදී ගැනීම් යටතේ ගත් ඖෂධ 230කින් 25ක් ගැන කමිටුවට දන්වා නෑ

Editor TTV News

Editor TTV News

Next Post
හදිසි මිලදී ගැනීම් යටතේ ගත්  ඖෂධ 230කින් 25ක් ගැන  කමිටුවට දන්වා නෑ

හදිසි මිලදී ගැනීම් යටතේ ගත් ඖෂධ 230කින් 25ක් ගැන කමිටුවට දන්වා නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීතිවිරෝධී රූපවාහිනී  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

20 May 2026
විදේශ රැකියාවල නියුතු  දෙමාපියන්ගේ දරුවන්ට  මසකට රුපියල් 10,000ක  විශේෂ දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන්ට මසකට රුපියල් 10,000ක විශේෂ දීමනාවක්

20 May 2026
කුමාර් සංගක්කාරගේ  රාජස්ථාන් රෝයල්ස් ලක්නව් පරදා  IPL 2026 ප්ලේ-ඕෆ් බලාපොරොත්තු  ඉහළ නංවා ගනියි

කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් ලක්නව් පරදා IPL 2026 ප්ලේ-ඕෆ් බලාපොරොත්තු ඉහළ නංවා ගනියි

20 May 2026
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් අතර  විශේෂ හමුවක්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් අතර විශේෂ හමුවක්

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිවිරෝධී රූපවාහිනී  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

20 May 2026
විදේශ රැකියාවල නියුතු  දෙමාපියන්ගේ දරුවන්ට  මසකට රුපියල් 10,000ක  විශේෂ දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන්ට මසකට රුපියල් 10,000ක විශේෂ දීමනාවක්

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved