• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති එරික් මයර් දිවයිනට

29 වැනි තානාපති ලෙස ධුරය භාරගැනීමට සූදානම්!

24 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති  එරික් මයර් දිවයිනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීම සඳහා එක්සත් ජනපද තානාපති ලෙස නම්කර ඇති එරික් මයර් (Eric Meyer) මහතා පසුගිය අගෝස්තු 22 වැනිදා දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ 29 වැනි එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම පිළිබඳව සිය උද්‍යෝගය පළ කරමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ, දෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතර පවතින ශක්තිමත් පදනම තවදුරටත් ගොඩනඟමින්, අමෙරිකානු ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය කරන සහ පොදු ආරක්ෂක අවශ්‍යතා ඉදිරියට ගෙන යන හවුල්කාරිත්වයක් වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම ධුරයට පත්වීමට පෙර ඔහු නෝර්වේහි අමෙරිකානු දූත මණ්ඩලයේ තාවකාලික නිලධාරී ලෙස මෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසද සේවය කර තිබේ.
Post Views: 0
Previous Post

ආණ්ඩුව කෙරෙහි ජනතාව දැඩි කළකිරීමකට පත්වෙලා

Next Post

දියවන්නා ඔයට වැටුණු 59 හැවිරිදි කාන්තාවක් නාවික හමුදාවෙන් බේරා ගනී!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට

චීන ආක්‍රමණික තර්ජනය හමුවේ ඩ්‍රෝන යානා 210 000ක් මිලදී ගැනීමට තායිවානය සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

අමෙරිකානු සම්බාධක හමුවේ පුටින් සහ ඉරාන ජනපති කියර්ගිස්තානයේදී හදිසි හමුවකට සැරසෙයි

26 August 2026
නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි ඇමතුම් අංකයක්

26 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved