• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රු.ලක්ෂ 130 පමණ වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ

2 June 2021
in දේශීය

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 130 කට ආසන්න වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ලබාදීම ඊයේ (01) දින සිදු කෙරිනි.

එ‍,සෞඛ්‍ය අමාත්‍යවරියාගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා විසින් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය වෙත එම වෛද්‍ය උපකරණ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දී නිල වශයෙන් ලබාදෙන ලදි.

අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මක ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සහ රෝහලේ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් අනුව මෙම වෛද්‍ය උපකරණ ලබාදීම සිදුවිය.

සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාගේ සහ ඇඹිලිපිටිය පොදුජන පෙරමුණ ඉංජිනේරූ සංවිධානයේ සම්බන්ධීකරණයෙන් රෝහලට ලැබුන අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ අතර High Dependency Beds (HDU ඇඳන් 10 ක්), infusion pump 10 ක්, sucker machine 02 ක්, Defibrillator 02 ක්, Multipara Monitor 05 ක්, CPAP Machine 02 ක්, Pulse Oximeter machine 20 ක්, Transport Ventilator 02 ක්, BP Apparatus 05 ක් ඇතුලු වෛද්‍ය උපකරණ රැසක් විය.

 

මෙම අවස්ථාවට නිවිතිගල විජිත ස්වාමින් වහන්සේ, ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මදුශංක මහතා, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත ජයලත් මහතා, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ නියෝජ්‍ය ජාතික සංවිධායක ඉංජිනේරු රවිහාර් කුලතුංග මහතා, රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය, රෝහල් සංවර්ධන කමිටුවේ සභාපති නීතිඥ කමල් ප්‍රේමසිරි අබේසූරිය මහතා, වෛද්‍ය හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 22
Previous Post

ගිනිගත් නෞකාව වහාම, ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝගයක් නිකුත් කෙරේ – ජනපති

Next Post

නාවින්න කොව්ඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය හෙට සිට ක්‍රියාත්මකයි

editor

editor

Next Post

නාවින්න කොව්ඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය හෙට සිට ක්‍රියාත්මකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved