• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අත්‍යවශ්‍ය භාණ්ඩ මාතලේ බෙදා හැරිම සදහා ක්‍රමවේයක් සකසයි

29 June 2022
in දේශීය

මාතලේ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව බෙදා හැරීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බව මාතලේ දිස්ත්‍රික් ලේකම් තෙජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී ඊයේ (28) පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී දිස්ත්‍රික් ලේකම්වරිය මෙම අදහස් පළකළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු දිසාපතිවරිය කියා සිටියේ එදිනෙදා ජනජීවිතයට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිගයකින් තොරව රට තුල පවතින බවත් වත්මන් අර්බුදය හමුවේ විධිමත්ව බෙදා හැරිමේ යාන්ත්‍රණයක් සැකසිය යුතුව ඇති බවය.. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සක්‍රීයව පවත්වාගෙන යෑමෙන් පාරිභෝගියාත් ගොවියාත් දෙදෙනාම ආරක්ෂාවන බව දිස්ත්‍රික් ලේකම්වරිය මෙහිදී පෙන්වා දුන්නේය.

අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිතා මානික්‍රම, ගොවිජන සේවා සහකාර කොමසාරිස් බි.එම්.සි.එච් කුමාරිහාමි මහත්මිය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් දිස්ත්‍රික් කෘෂිකමිටු රැස්වීමට සහභාගි වි සිටිහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 7
Previous Post

“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට භාර දෙයි

Next Post

වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ පත් කෙරේ

editor

editor

Next Post

වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved