27 April 2024
#දේශීය

වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ පත් කෙරේ

වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා පත් කෙරේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (29) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා වෙත භාරදෙනු ලැබිණ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *