• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ නාගරික බල ප්‍රදේශයේ දඩය අය නොකර වරිපනම් ගෙවන්න පුළුවන්

14 May 2020
in දේශීය

2020 පළමු කාර්තුව සඳහා 2020.05.31 දින දක්වා දඩ මුදල් අය කිරීමකින් තොරව වරිපනම් ගෙවීම සඳහා කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාව වෙත අවස්ථාව ලබාදී ඇති බව කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක මහත්මිය පැවසුවාය.

ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online ) ඔස්සේ සහ ලංකා බැංකුව හා මහජන බැංකු ශාඛා මගින් වරිපනම් ගෙවීම් සිදුකළ හැකි අතර, ඊට අමතරව කොළඹ මහ නගර සභා පරිශ්‍රය වෙත පැමිණ වරිපනම් කවුළු මගින්ද ගෙවීම් සිදුකළ හැකිය.

මේ සඳහා සතියේ සෑම දිනකම පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා වරිපනම් කවුළු විවෘතව පවතින බව කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

 

 

දිලිනි සමන්මලි

 

Post Views: 5
Previous Post

OTP Hack සමාජයේ පැතිරෙන දුර්මත ගැන විමසිලිමත් වන්න

Next Post

මංගල CID යට යයි. ..  

editor

editor

Next Post

මංගල CID යට යයි. ..  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved