• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යුරෝපය උණුසුම් වෙයි

3 August 2018
in විදෙස්

යුරෝපයේ රටවල් රැසක වාර්තා ගත ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දශක ගණනාවකින් අනතුරුව යුරෝපය උෂ්ණත්ව වාර්තා අලුත් කිරීමට ආසන්න බව එරට කාලගුණ බලධාරින් සදහන් කර තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ස්පාඤ්ඤය හා පෘතුගාලය යන රයනල උෂ්ණත්වය සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බවයි.

අද සහ හෙට දින තුළ එම රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ඉක්මවනු ඇතැයි අනාවැකි පළ වී ඇති බව වාර්තා වේ.

1977 වසරේ ජුලි මාසයේ දී සෙල්සියස් අංශක 48ක වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවරින් ය. එම වාර්තාව මේ වන විට බිඳ හෙළිමට ආසන්න බව කාලගුණ බලධාරීන් පෙන්වා දී ඇත.

බ්‍රිතාන්‍ය උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 33 ඉක්මවනු ඇති බවට අපේක්‍ෂා කෙරේ.

මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි පීඩාවට ලක්ව සිටී.

Post Views: 10
Previous Post

OPPO හවුල්කරුවන්ට විශේෂ විදේශ සංචාරයක්

Next Post

දියුණුවන සතොස විනාශකරන්නන් ගැන හොයනවා

editor

editor

Next Post

දියුණුවන සතොස විනාශකරන්නන් ගැන හොයනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved