• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රීඩිකාවන්ගේ රූපකාය ප්‍රදර්ශනය කිරීම අවම කිරීමට යුරෝපීය මලල ක්‍රීඩා සංගමය නව නීති පනවයි

16 July 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ක්‍රීඩිකාවන්ගේ රූපකාය  ප්‍රදර්ශනය කිරීම අවම කිරීමට  යුරෝපීය මලල ක්‍රීඩා සංගමය  නව නීති පනවයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මලල ක්‍රීඩා තරග විකාශය කිරීමේදී කැමරා කෝණ සහ නැවත විකාශන ක්‍රමවේද හරහා ක්‍රීඩිකාවන්ගේ
රූපකාය ලිංගිකත්වයට නැඹුරු වන අයුරින් ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමේ අරමුණින් යුරෝපීය මලල ක්‍රීඩා සංගමය (European Athletics) සහ යුරෝපීය විකාශන සංගමය (EBU) එක්ව නව විකාශන මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත.
“Raising the Bar” යන තේමාව යටතේ හඳුන්වා දුන් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ, ඇතැම් කැමරා කෝණ හේතුවෙන් තමන් අපහසුතාවයට පත්වන බවටත්, එය තම ක්‍රීඩා කාර්ය සාධනයට බාධාවක් බවටත් ක්‍රීඩිකාවන් පිරිසක් කළ පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.
මෙම නව මාර්ගෝපදේශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපීය මලල ක්‍රීඩා සංගමයේ සභාපති ඩොබ්‍රොමීර් කරමරිනොව් මහතා සඳහන් කළේ, කාන්තා මලල ක්‍රීඩා ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන ආකාරය වැඩිදියුණු කිරීම සඳහා මෙය ඉතා වැදගත් පියවරක් බවයි. ක්‍රීඩාව තුළ කාන්තාවන් පිළිබඳ පවතින අහිතකර ප්‍රතිරූපයන් ඉවත් කරමින්, උසස් මට්ටමේ ගුණාත්මක විකාශනයක් පවත්වාගෙන යාම මෙමගින් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

ෆෝක්ලන්ඩ් දූපත් පිළිබඳ බැනරය නිසා ආර්ජන්ටිනාවට දඩ මුදලක් ලැබීමේ අවදානමක්

Next Post

ටෙක්සාස් හි ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික සැළකිලි

Editor TTV News

Editor TTV News

Next Post
ටෙක්සාස් හි ආගමන විගමන  රැඳවුම් මධ්‍යස්ථානයක  අමානුෂික සැළකිලි

ටෙක්සාස් හි ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික සැළකිලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved