• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුරෝපා සංගමයේ යුරෝ ට්‍රිලියන 2ක අයවැය සාකච්ඡා අර්බුදයක

පාර්ලිමේන්තුවෙන් ප්‍රබල විරෝධයක්

12 May 2026
in පුවත්, විදෙස්
යුරෝපා සංගමයේ  යුරෝ ට්‍රිලියන 2ක  අයවැය සාකච්ඡා අර්බුදයක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යුරෝපා සංගමයේ 2028-2034 කාලසීමාව සඳහා වන යුරෝ ට්‍රිලියන 2ක දැවැන්ත අයවැය සැලසුම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව සහ කොමිසම අතර බරපතල අර්බුදයක් නිර්මාණය වී තිබේ. එළඹෙන මැයි 18 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව විසින් අයවැය සඳහා අතිරේක යුරෝ බිලියන 200ක මුදලක් ඉල්ලා සිටීමට නියමිත අතර එම ඉල්ලීම ඉටු නොවන්නේ නම් සමස්ත මූල්‍ය සැලසුමම නිෂේධ (Veto) කරන බවට මන්ත්‍රීවරු අනතුරු අඟවති. උර්සුලා වොන් ඩර් ලේයන්ගේ කොමිසම විසින් පනවා ඇති දැඩි වියදම් සීමාවන්ට පාර්ලිමේන්තුව විරෝධය පළ කරන අතර ජර්මනිය සහ නෙදර්ලන්තය වැනි රටවල් වත්මන් වියදම් සීමාවන් පවා ඉහළ මට්ටමක පවතින බව පවසද්දී පාර්ලිමේන්තුව ඉල්ලා සිටින්නේ අයවැය සියයට 10කින් ඉහළ නංවන ලෙසයි.
නව ආරක්ෂක සහ කෘත්‍රිම බුද්ධි (AI) ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේදී ගොවීන් හෝ ප්‍රාදේශීය සංවර්ධන ආධාර කප්පාදු නොකළ යුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවරය වන අතර කොවිඩ් වසංගත සමයේ ලබාගත් ණය ආපසු ගෙවීමේ පිරිවැය අයවැයෙන් වෙන් කොට දැක්විය යුතු බවට ද මන්ත්‍රීවරු තර්ක කරති. මෙම මූල්‍ය එකඟතාවයට කඩිනමින් එළඹීමට ප්‍රංශය ද සිය අකමැත්ත පළ කර ඇති අතර ඔවුන් පවසන්නේ මෙය “හදිසි” තීරණයක් නොවිය යුතු බවයි. මෙම අයවැය සැලසුම පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළහොත් 2028 වසරේ ආරම්භ වීමට නියමිත මූල්‍ය චක්‍රය ප්‍රමාද වීමේ අවදානමක් පවතින අතර එය යුරෝපා සංගමයේ අනාගත ආයෝජනවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
Post Views: 1
Previous Post

බටුවත්තේ චාමර මෙරටට රැගෙන එයි පැය 72ක රැඳවුම් නියෝග

Next Post

සිඩ්නි නුවර වාහන 10ක් එකිනෙක ගැටී සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයෙකු මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
සිඩ්නි නුවර වාහන 10ක් එකිනෙක ගැටී  සිදු වූ දරුණු අනතුරකින්  පුද්ගලයෙකු මියයයි

සිඩ්නි නුවර වාහන 10ක් එකිනෙක ගැටී සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
අද දින මෙරට  රන් මිල කැපී පෙනෙන  ලෙස පහත වැටෙයි

අද දින මෙරට රන් මිල කැපී පෙනෙන ලෙස පහත වැටෙයි

14 May 2026
බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය  අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved