• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බටුවත්තේ චාමර මෙරටට රැගෙන එයි පැය 72ක රැඳවුම් නියෝග

12 May 2026
in දේශීය, පුවත්
බටුවත්තේ චාමර  මෙරටට රැගෙන එයි පැය 72ක රැඳවුම් නියෝග
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අසර්බයිජානයේ සැඟව සිටියදී එරට සහ මෙරට බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බටුවත්තේ චාමර” නමැත්තා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක් රඳවා තබා ගැනීමට අධිකරණය අද (12) අවසර ලබා දුන්නේය. 48 හැවිරිදි ජාඇල පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඉකුත් 10 වැනිදා දිවයිනට රැගෙන ඒමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබුණි.
පොලිස් මූලස්ථානයට අනුව මොහු ගණේමුල්ල සංජීව සහ කෙහෙල්බද්දර පද්මේ වැනි ප්‍රබල අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇත. 2020 වසරේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් මෙරටට ගෙන්වීමේ සිද්ධියකට මෙන්ම 2023 සහ 2024 වසරවල ග්‍රෑන්ඩ්පාස් සහ කඳාන ප්‍රදේශවල සිදුවූ ද්විත්ව මිනීමැරුම් ඇතුළු වෙඩි තැබීම් කිහිපයක් මෙහෙයවීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 3
Previous Post

මත්තල ගුවන් තොටුපොළ පුනර්ජීවනය සඳහා දේශීය හා විදේශීය ආයෝජන කැඳවයි

Next Post

යුරෝපා සංගමයේ යුරෝ ට්‍රිලියන 2ක අයවැය සාකච්ඡා අර්බුදයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  මෘදුකාංග වංචාවක් සම්බන්ධයෙන්  තොරතුරු තාක්ෂණ පාලක  CID අත්අඩංගුවට

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය  නවගමුව පොලිසියේ නිලධාරියෙකුට  පිහි ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ නව සාමාජිකයින් පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

පේරාදෙණිය සරසවියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved