• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සිඩ්නි නුවර වාහන 10ක් එකිනෙක ගැටී සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයෙකු මියයයි

12 May 2026
in පුවත්, විදෙස්
සිඩ්නි නුවර වාහන 10ක් එකිනෙක ගැටී  සිදු වූ දරුණු අනතුරකින්  පුද්ගලයෙකු මියයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිරිතදිග ප්‍රදේශයේ අද (12) පෙරවරුවේ වාහන 10ක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මහා පරිමාණ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. ලෙකෙම්බා (Lakemba) ප්‍රදේශයේ කැන්ටබරි පාරේදී (Canterbury Road) පෙ.ව. 11:40ට පමණ මෙම අනතුර සිදුව ඇති බව නිව් සවුත් වේල්ස් පොලිසිය තහවුරු කරයි.
මුලින්ම සෙඩාන් රථයක් සහ SUV රථයක් එකිනෙක ගැටී ඇති අතර එම ගැටීමේ ප්‍රබලතාවය නිසා SUV රථය ගුවනට එසවී එහි සිටි පිරිස සිරවී තිබේ. අනතුරුව සෙඩාන් රථය තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගොස් ‘යුට්’ (Ute) වර්ගයේ රථයක මුහුණට මුහුණ ලා ගැටී ඇති අතර ඒ සමඟම තවත් වාහන හතක් එකිනෙක ගැටී මෙම මහා අනතුර සිදු වී ඇත. සෙඩාන් රථය පදවාගෙන ආ 80 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එහි ගමන් කළ 78 හැවිරිදි කාන්තාව බරපතල තුවාල සහිතව ශාන්ත ජෝර්ජ් රෝහලට ඇතුළත් කර තිබේ. ඇයගේ තත්ත්වය මේ වන විටත් අසාධ්‍ය බව වාර්තා වේ.
සෙසු වාහනවල සිටි රියදුරන් සහ මගීන් නව දෙනෙකු සුළු තුවාල සහිතව බේරාගෙන ඇති අතර අනිවාර්ය පරීක්ෂණ සඳහා ඔවුන් ද රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. අනතුර සිදු වූ ප්‍රදේශයේ අපරාධ ස්ථානයක් ලෙස නම් කර විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ පිළිබඳ තොරතුරු දන්නේ නම් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

යුරෝපා සංගමයේ යුරෝ ට්‍රිලියන 2ක අයවැය සාකච්ඡා අර්බුදයක

Next Post

උඩවලව ජලාශයෙන් රුපියල් කෝටියකට අධික මත්ස්‍ය අස්වැන්නක්

Editor TTV News

Editor TTV News

Next Post
උඩවලව ජලාශයෙන්  රුපියල් කෝටියකට අධික  මත්ස්‍ය අස්වැන්නක්

උඩවලව ජලාශයෙන් රුපියල් කෝටියකට අධික මත්ස්‍ය අස්වැන්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිවසක හටගත් ගින්නකින්  82 හැවිරිදි කාන්තාවක්  ජීවිතක්ෂයට

නිවසක හටගත් ගින්නකින් 82 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට

12 May 2026
පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම්  පැහැර හරින ආයතන ගැන  සොයා බලන්නැයි  නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් නියෝග

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් පැහැර හරින ආයතන ගැන සොයා බලන්නැයි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් නියෝග

12 May 2026
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව  රුපියලේ අගය තවදුරටත්  පහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළට

12 May 2026
ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා  සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා  අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා අතර විශේෂ හමුවක්

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල්  මිල ඩොලර් 107 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 107 ඉක්මවයි

12 May 2026
සත්ත්ව පනතේ ‘සතා’ යන  අර්ථ නිරූපණය පුළුල් වෙයි  ඌරා, එළුවා සහ බැටළුවා ද  අලුතින් ඇතුළත් කිරීමට  කැබිනට් අනුමැතිය

සත්ත්ව පනතේ ‘සතා’ යන අර්ථ නිරූපණය පුළුල් වෙයි ඌරා, එළුවා සහ බැටළුවා ද අලුතින් ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved