• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්

වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි

20 July 2026
in දේශීය, පුවත්
වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව  ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් දැනටමත් 10%ක් පමණ වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බවත්, හඳුනා නොගත් රෝගීන් සංඛ්‍යාව මීට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකි බවත් විශේෂඥ වකුගඩු රෝග පිළිබඳ වෛද්‍ය අනුපමා ද සිල්වා මහත්මිය අනතුරු අඟවයි.
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව ලෙස දියවැඩියාව හඳුනාගෙන තිබේ. ආසියානු රටවල් අතරින් වැඩිම දියවැඩියා රෝගීන් ප්‍රතිශතයක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. රටේ ජනගහනයෙන් 25%ක් පමණ දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර, දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම වකුගඩු රෝගය උත්සන්න වීමට ප්‍රධාන දායකත්වයක් සපයයි.
මීට අමතරව අධික රුධිර පීඩනය, හෘදයාබාධ සහ විෂ ශරීරගත වීම වැනි සාධක ද වකුගඩු රෝග ව්‍යාප්තියට බලපා ඇත. වර්තමානයේ 10%ක් ලෙස පවතින මෙම වකුගඩු රෝගී ප්‍රතිශතය, නිසි වැළැක්වීමේ ක්‍රියාමාර්ග නොගතහොත් අනාගතයේදී 25% දක්වාත්, ඇතැම් විට 30%ත් 40%ත් අතර අගයකටත් ඉහළ යා හැකි බව වෛද්‍යවරිය අනතුරු අඟවයි.
කොළඹ අවට ප්‍රදේශ කිහිපයක තරුණ තරුණියන් අතර සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ, ශරීර සුවතාව (bodybuilding) සඳහා භාවිත කරන ඖෂධ වර්ග සහ සම පැහැපත් කර ගැනීමේ (skin whitening) සඳහා භාවිත කරන විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු දේ භාවිත කිරීම ද වකුගඩු රෝගී තත්ත්වයන්ට තුඩු දී ඇති බවයි.
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුවීම, දියවැඩියාව සහ රුධිර පීඩනය පාලනය කිරීම මගින් මෙම බරපතළ අවදානම අවම කරගත හැකි බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.
Post Views: 0
Previous Post

භානු­කට-දුනිත්ට-අවි­ශ්කට තරග පාවා දෙන්න ඩොලර් මලු දෙන්න හදලා

Next Post

වීවලට සාධාරණ මිලක් ඉල්ලා මහියංගණයේ ගොවීන් සටනේ…

Editor TTV News

Editor TTV News

Next Post
වීවලට සාධාරණ මිලක් ඉල්ලා මහියංගණයේ ගොවීන් සටනේ…

වීවලට සාධාරණ මිලක් ඉල්ලා මහියංගණයේ ගොවීන් සටනේ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved