• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගැනීම ගැන කරුණු දක්වන්න : නීතිපති පොලිස්පතිට දන්වයි !

8 February 2020
in දේශීය

තම උපදෙස් පරිදි කටයුතු නොකිරීම සම්බන්ධව කරුණු දක්වන ලෙස නීතිපති දප්පුල ලිවේරා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට නීතිපතිවරයා මේ කරුණු විමසීම සිදුකර ඇත්තේ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්  නෛතික ක්‍රියාමාර්ග නොගැනීම ගැනය.

එසේම එම ලිපියේදී මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පෙබරවාරි 10 දිනට පෙර හේතු දක්වන ලෙස අවධාරණය කර ඇති බවත් දැනගන්නට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු 12 (1) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සියලු සැකකරුවන් සම්බන්ධයෙන් සාධාරණ විය යුත්තේය යන පදනම මත කටයුතු කිරීමට සියලු පාලන ආයතන බැදී සිටින බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

Post Views: 11
Previous Post

උපාධිධාරීන් රජයේ රැකියා සඳහා බඳවා ගැනෙන වයස් සීමාව 45 කරන්නැයි ඉල්ලීමක් !

Next Post

සජිත්ගේ සන්ධානයේ කකුලින් අදින්නේ රාජපක්ෂ ආණ්ඩුව සමග ඩීල් තිබෙන අයයි – මන්ත්‍රී මනුෂ

editor

editor

Next Post

සජිත්ගේ සන්ධානයේ කකුලින් අදින්නේ රාජපක්ෂ ආණ්ඩුව සමග ඩීල් තිබෙන අයයි - මන්ත්‍රී මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved