• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අද රස්නය වැඩියි…

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට උණුසුම් අවදානමක්

20 July 2026
in කාලගුණ, දේශීය, පුවත්
අද රස්නය වැඩියි…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක පහක් සඳහා අද (20) දිනට බලපැවැත්වෙන පරිදි දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ස්වභාවික විපත් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, නැගෙනහිර පළාතට අමතරව කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදාත්මක නිවේදනය බලපැවැත්වේ. දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ඇතැම් ස්ථානවල “අවධානය යොමු කළ යුතු” මට්ටම දක්වා ඉහළ යනු ඇති බව එහි සඳහන් වේ.මේ හේතුවෙන් අධික උණුසුමෙන් සිදුවන බලපෑම් අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, දිගු වේලාවක් සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් වැළකී සිටීම සහ දිනයේ වැඩිම උණුසුමක් පවතින වේලාවන්හිදී වෙහෙසකර එළිමහන් කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Post Views: 4
Previous Post

බදු නොගෙවූ මත්පැන් සමාගම්වලට නඩු…

Next Post

අනුරට තරඟයක් දෙන්න නම් දිව්‍ය ලෝකෙන් කට්ටිය එන්න ඕනේ… මෙහෙ කවුරුත් නෑ…

Editor TTV News

Editor TTV News

Next Post
අනුරට තරඟයක් දෙන්න නම් දිව්‍ය ලෝකෙන් කට්ටිය එන්න ඕනේ… මෙහෙ කවුරුත් නෑ…

අනුරට තරඟයක් දෙන්න නම් දිව්‍ය ලෝකෙන් කට්ටිය එන්න ඕනේ... මෙහෙ කවුරුත් නෑ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved