ෆේස්බුක් ආයතනය විසින් නිර්මාණකරුවන්ට (Creators) තම ප්‍රේක්ෂකයින් වර්ධනය කර ගැනීමට පුද්ගලාරෝපිත උපදෙස් ලබා දීමට සහ ප්‍රජාවන් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වීමට සහය වන AI බලයෙන් ක්‍රියාත්මක වන ස්වාධීන නිර්මාපක ස්ටුඩියෝ (Independent Creator Studio) යෙදුමක් එළිදක්වා තිබේ.
ෆේස්බුක් විසින් තෝරාගත් නිර්මාණකරුවන් කිහිප දෙනෙකු සමඟ මෙම යෙදුම පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව, මේ වන විට එහි නිල iOS යෙදුම නිකුත් කර ඇත.














