• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවියෝ රජවරු කියන්නේ ඉස්සර ගහපු පචයක්

ලාල් කාන්තගෙන් සැර කතාවක්

1 July 2026
in දේශීය, පුවත්
ගොවියෝ රජවරු කියන්නේ ඉස්සර ගහපු පචයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගොවියා රජෙක් යනුවෙන් හැඳින්වීම අතීතයේ පටන් පවසා ඇති අසත්‍ය ප්‍රකාශයක් බවත්, ගොවීන් තමන් පමණක් රජවරුන් ලෙස සිතා කටයුතු කිරීම නොකළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
රටේ පොදු ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වාරිමාර්ග, පාරවල්, බෝක්කු, පාලම් සහ පොහොර සහනාධාරය වෙනුවෙන් රටේ මිනිස්සු විශාල කැපකිරීමක් කරන බැවින් ගොවියන් තනියෙන් රජවරුන් කියා නොසිතිය යුතු බව අවධාරණය කළේය. එමෙන්ම ගොවීන් නිරන්තරයෙන් වී මිල පිළිබඳව පමණක් අවධානය යොමු නොකර, සහල් මිලදී ගන්නා පාරිභෝගිකයා පිළිබඳව ද සිතිය යුතු බවත්, වී මිල ඉහළ යන විට සහල් මිල ද ඉහළ යන බැවින් සමස්ත ජනතාව කෙරෙහි වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.
වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ඉල්ලන අයම ගොවියාගෙන් වී ටික රුපියල් 90ට 95ට ගැනීමට බලන බව පැවසූ ලාල්කාන්ත මහතා, රට වටේම මුහුද තිබියදී සැමන් පිටරටින් ගෙනා යුගය දැන් අවසන් වී ඇති බව ද සඳහන් කළේය. මෙහිදී මාධ්‍ය කලාව ද විවේචනයට ලක් කළ අමාත්‍යවරයා, 99%ක් හොඳ වැඩ සිදුවන විට 1%ක අඩුපාඩුවක් සොයාගෙන එය ප්‍රවෘත්ති බවට පත්කිරීමට මාධ්‍ය කටයුතු කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 8
Previous Post

ජර්මනියට අලුත් තර්ජනයක්

Next Post

ජපාන-කොරියානු හිටපු ප්‍රධාන පුහුණුකරුගෙන් ලංකාවේ පුහුණුකරුවන් 47කට විශේෂ පුහුණුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ජපාන-කොරියානු හිටපු ප්‍රධාන පුහුණුකරුගෙන් ලංකාවේ පුහුණුකරුවන් 47කට විශේෂ පුහුණුවක්

ජපාන-කොරියානු හිටපු ප්‍රධාන පුහුණුකරුගෙන් ලංකාවේ පුහුණුකරුවන් 47කට විශේෂ පුහුණුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved