• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාරක රිය අනතුරින් පියා සහ අවුුරුදු 02 දියණිය මියයයි

24 August 2020
in දේශීය

ගලගෙදර, මහනුවර කුරුණෑගල මාර්ගයේ මඩවල වංගුවේදී කුරුණැගල දෙසට ධාවනය වු කන්ට්‍රේනර් ප්‍රතිවිරුද්ධව පැමිණි කාර් රථයක 02 ක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (23) රාත්‍රි 9.30 ට පමණ සිදු වු මෙම අනතුරින් කාර් රථ දෙකහි ගමන් ගත් පුද්ගලයින් 05 දෙනෙකු හා කන්ටේනර් රථයේ රියදුරු තුවාල ලබා ගලගෙදර සහ පේරාදෙණිය රෝහල් වෙත ඇතුලත් කර තිබේ.

එම අවස්ථාවේදී ලොරි රථයට යට වු කාර් රථයේ සිටි රියදුරු හා කුඩා දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ එකම පවුලේ පියා සහ දියණියයි.

දියණිය වයස අවුරුදු 02 ක් අතර පියා වයස අවුරුදු 36 ක් වු නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෘත ශරීර ගලගෙදර හා පේරාදෙණිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගලගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 11
Previous Post

විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු බව ඇමැති විමල් කියයි

Next Post

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 03 ඉක්මවයි

editor

editor

Next Post

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 03 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved