• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක කුසලානය සඳහා අමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට

මානව හිමිකම් සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

24 April 2026
in දේශීය, පුවත්
ලෝක කුසලානය සඳහා  අමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන සංචාරකයන්ට අත්තනෝමතික ලෙස රැඳවුම් භාරයට ගැනීම් හෝ පිටුවහල් කිරීම් වැනි මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බවට ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් සංවිධාන රැසක් අනතුරු ඇඟවීමක් (Travel Advisory) නිකුත් කර තිබේ.
මෙම නිවේදනය සඳහා ඇමරිකානු සිවිල් නිදහස් සංගමය (ACLU) සහ NAACP ඇතුළු ප්‍රමුඛ පෙළේ සංවිධාන රැසක් අත්සන් කර ඇත. ට්‍රම්ප් පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන දැඩි ආගමන විගමන මර්දනය සහ සුළුතර ජාතීන්ගේ මෙන්ම LGBTQ ප්‍රජාවගේ අයිතිවාසිකම් සීමා වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
අමෙරිකාවට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්, ක්‍රීඩකයන් සහ මාධ්‍යවේදීන් හට ඔවුන්ගේ ජාතිකත්වය හෝ පෙනුම මත පදනම්ව පරීක්ෂාවට ලක්වීම (Racial profiling), විද්‍යුත් උපකරණ දැඩි පරීක්ෂාවට ලක් කිරීම සහ ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථාන තුළදී අමානුෂික සැලකිලිවලට ලක්වීමේ අවදානමක් පවතින බව එම සංවිධාන පවසයි. විශේෂයෙන්ම විදේශිකයන්, සුළුතර ජනවාර්ගිකයන් සහ LGBTQ පුද්ගලයන් වැඩි අවදානමකට ලක්විය හැකි බැවින්, අමෙරිකාව තුළ සංචාරය කිරීමේදී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට පූර්ව සැලසුමක් සකස් කර ගන්නා ලෙසත් ඔවුන් උපදෙස් දෙයි.
ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අමෙරිකාවේ සත්කාරක නගර 11 තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අමෙරිකානු රජයට බලපෑම් කරන ලෙස මානව හිමිකම් ක්‍රියාකාරීහු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලා සිටිති.
Post Views: 10
Previous Post

කොළඹ මහ නගර සභාවෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැළ සිටුවීමේ වැඩසටහනක්

Next Post

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් පවතී වුවද

Editor TTV News

Editor TTV News

Next Post
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්  පවතී වුවද

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් පවතී වුවද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved