• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙද විදුහල්හි පවතින අඩුපාඩු කඩිනමින් සොයා බලා පහසුකම් ඉහලනංවන්න -සෞඛ්‍ය ඇමති

7 December 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා සියලු හෙද විදුහල්හි පහසුකම් ඉහල නැංවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ඒවායේ මේ වන විට පවතින සියලු අඩුපාඩු හදුනාගනිමින් වාර්තාවක් තමා වෙත කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

හෙද විදුහල්හි පවතින ගැටලු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ පැවැත්වු සාකච්ජාවක දී මෙම උපදෙස් ලබාදුන් අතර ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක හෙද විදුහල් 17 ක පහසුකම් ඉහල නැංවෙන අතර ඒවායේ අඩුපාඩු ඉක්මනින් සොයා බලා ඒ සඳහා කඩිනම් හා දීර්ඝ කාලීන විසදුම් ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

විශේෂයෙන් සෞඛ්‍ය සේවාවේ ඉහල කාර්යභාර්යක් ඉටු කරන හෙද කාර්ය මණ්ඩලයන්හි සියලු පුහුණුව හෙද විදුහල් මගින් ලබාදෙන හෙයින් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් බව අමාත්‍යවරයා පැවසීය.

හෙද විදුහල්හි පවතින අඩුපාඩු පිළිබඳ වෙන වෙනම සොයා බැලීමටත් විශේෂයෙන් ඒවායේ යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල උපකරණ හිඟය වැනි කරුණු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය.

2014 වර්ෂයේ දැයට කිරුළ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු මාතර / කළුතර හෙද විදුහල් වල නව ගොඩනැගිලි ඉදිකිරීම් නිම කිරීමට නොහැකි වී ඇති බව මෙහිදී අනාවරණය වු අතර කඩිනමින් එහි වැඩ අවසන් කර අධ්‍යන කටයුතු සඳහා මෙම ගොඩනැගිලි ලබා දෙන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

මෙයට අමතරව ගාල්ල හා මහනුවර හෙද විදුහල්හි ඉදිකිරීම් මෙන්ම ගොඩනැගිලි කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ජා කෙරුණු අතර ඒ පිළිබදවද වැඩි අවධානය යොමු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් හා හෙද විදුහල්හි විදුහල්පතිවරුන්, හෙද විදුහල් අනුබද්ධ රෝහල් වල අධ්‍යක්ෂවරුන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වුහ.

Post Views: 12
Previous Post

විශ්‍රාමිකයන් රවටා මුදල් වංචා කල පස් දෙනෙකු අත්අඩංගුවට

Next Post

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

editor

editor

Next Post

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved