• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට ඒකලදී නව මධ්‍යස්ථානයක් ඇරඹෙයි

පරිසර දූෂණයට තිරසාර විසඳුමක්

8 May 2026
in දේශීය, පුවත්
ඉදිකිරීම් අපද්‍රව්‍ය  ප්‍රතිචක්‍රීකරණයට  ඒකලදී නව මධ්‍යස්ථානයක් ඇරඹෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
“ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව ඉදිකිරීම් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය (C&D Waste) කළමනාකරණය සඳහා වූ සුවිශේෂී ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ඒකල කාර්මික ජනපදයේදී අද (08) විවෘත විය. නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන අතර ඒ සඳහා රුපියල් මිලියන 350ක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ භූමිය වෙන් කර තිබේ. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඉන් මිලියන 150ක් දැනටමත් නිදහස් කර ඇත.
මෙම මධ්‍යස්ථානය පැයකට මෙට්‍රික් ටොන් 200ක අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ධාරිතාවයකින් යුක්ත වන අතර, මීට අමතරව නවීන විද්‍යාගාරයක් සහ පරිපාලන ගොඩනැගිල්ලක් ද මෙහි ස්ථාපිත කර තිබේ. බස්නාහිර පළාතෙන් පමණක් දිනකට එකතු වන ඉදිකිරීම් අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා සිදුවන පාංශු හා ජල දූෂණය මෙන්ම ගංවතුර අවදානම අවම කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ.
සුන්බුන් සහ අපද්‍රව්‍ය නව තාක්ෂණය ඔස්සේ වටිනා අමුද්‍රව්‍ය බවට පත් කිරීම මගින් ස්වාභාවික සම්පත් ක්ෂය වීම පාලනය වන අතර ඉදිකිරීම් පිරිවැය ද සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇත. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් සඳහා තැබූ මෙම සුවිශේෂී පියවර “Clean Sri Lanka” වැඩසටහනේ ප්‍රමුඛ ජයග්‍රහණයක් ලෙස සැලකේ.
Post Views: 14
Previous Post

පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට රුපියල් බිලියන 10ක පොල්ලක් විපක්ෂ නායකගෙන් බරපතළ චෝදනාවක්

Next Post

රතුගල ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ට ඌව ආණ්ඩුකාරවරයාගෙන් අවසන් ගෞරව

Editor TTV News

Editor TTV News

Next Post
රතුගල ආදිවාසී නායක  සුදාවන්නිල ඇත්තන්ට  ඌව ආණ්ඩුකාරවරයාගෙන්  අවසන් ගෞරව

රතුගල ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ට ඌව ආණ්ඩුකාරවරයාගෙන් අවසන් ගෞරව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved