• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජබ නව සන්ධානය පිහිටුවීමේ පළමු අදියර ජී එල් පීරිස්ගේ කණ්ඩායමක් සමඟ – එස් එම් මරික්කාර්

4 April 2024
in දේශීය, පුවත්
වික්‍රමසිංහ- පොහොට්ටු හොර ජුන්ටාව පන්නන්න ජනවාරියේ පාරට බහිනවා – මන්ත්‍රී මරික්කාර්

ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන නිර්මාණය කරන විශාලතම සන්ධානයේ පළමු අදියර හෙට (05) දිනයේ ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.

එහිදි මහචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම සමඟ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ගිවිසුම් ගතවීමට නියමිත බව අද (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස් එම් මරික්කාර් මහතා ‘‘ඉදිරියේදී එන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන නිර්මාණය කරන පුළුල්ම සන්ධානයේ එක් අදියරක් හෙත තියන්න සුදානම්. හෙට දිනයේදී මහචාර්ය ජී එල් පිරිස් ප්‍රමුඛ කණ්ඩායම සමඟ සමගි ජනබලවේගය සහ සමගි ජනසන්ධානය ගිවිසුමකට එළඹෙන්න නියමිතයි. ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව කාරණා ගණනාවක් පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරලා පැමිණි එකඟතාවයක ප්‍රතිඵලයක් විදිහට තමයි මහචාර්ය ජී එල් පිරිස් ප්‍රමුඛ කණ්ඩායම සමඟ සමගි ජනබලවේගය සහ සමගි ජනසන්ධානය එකතු වෙන්නේ. එම සන්ධානය ගොඩනගන්ගේ මැතිවරණය ජයග්‍රහනය කිරිමට පමණක් නෙවයි. රාජ්‍ය බලය ලබාගෙන කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නත් එම සන්ධානය හරහා කටයුතු කරනවා. මැතිවරණය පැවැත්වෙන තෙක් නොයෙකුත් කණ්ඩායම් නොයෙකුත් සංවිධාන සමඟ සන්ධාන ගත වීමට නියමිතයි. 2020 මැතිවරණය සඳහා සමගි ජනබල සන්ධානයෙන් තරඟ කළ පිරිස් අපි සමඟ සිටිනවා. හෙට දිනයේදී අලුතින් කණ්ඩායම් එකතු වෙනවා. ඉදිරියේදීත් සමගි ජනසන්ධානයට කණ්ඩායම් එකතු වීමට නියමිතයි යැයි මන්ත්‍රී මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,606
Previous Post

මෛත්‍රීපාලට පක්ෂ සභාපතිත්වයට තහනමක්.. අමරවීර ඇතුළු පිරිස අලුත් ගමනකට සැරසෙයි

Next Post

අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ඇති බව ජනපති කියයි

editor ttvnews

editor ttvnews

Next Post
අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ඇති බව ජනපති කියයි

අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ඇති බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved