ගම්පහ, අත්තනගල්ල , වතුපිටිවල රෝහලේ කොරෝනා ආසාදිතව 05 ක් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
එම ආසාදිතයින් අතර හෙද නිලධාරින් 02 කු, වෛදවරුන් 01 ක් සහ සේවකයින් 03 ක් ඊයේ දින හදුනා ගෙන ඇත. මේ වන විට අදාල රෝහලේ 150 දෙනෙකු පරික්ෂාවලට ලක් කරනු ඇත.

© 2024 TTVnews.lk All Rights Reserved