• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙකුට ස්වීඩන් මැතිවරණයෙන් ජය ලැබෙයි

11 September 2018
in දේශීය

වසර හතරකට වරක් පැවැත්වෙන ස්වීඩන් මැතිවරණය ප්‍රධාන පරිපාලන එකකයන් තුනක් වන පාර්ලිමේන්තුව, පළාත් පාලන සභාව, නගර සභාව ඉලක්ක කරමින් පවත්වනු ලබයි. එහිදී නගර සභාව වෙනුවෙන් මෙරට වාමාංශික ව්‍යාපාරයේ ප්‍රධානතම පක්ෂය වන LEFT PARTY හි අපේක්ෂකයෙකු වු සුනිල් ජයසුරිය මහතා, ඔරෙබ්රෝ නගර සභාවේ සභිකයෙකු ලෙස පත් වි ඇත.

සුනිල් ජයසුරිය මහතා ගැන තොරතුරු බිඳක්
 
ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස 1986 සිට කටයුතු කල සුනිල් ජයසුරිය ලාංකීය වමේ ව්‍යාපාරය වෙනුවෙන් සුවිසල් කැප කිරීමක් කල අයෙකි. 1996 සිට ස්වීඩනයේ වාමාංශික පක්ෂය හා සමග කටයුතු කරන ඔහු මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකරුවෙකි. එමෙන්ම “එතෙර අපි” සංවිධානයේ ස්වීඩන් ශාඛාවේ සභාපති ලෙසට කටයුතු කරමින් මව්බිමේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කරමින් සිටි.
Post Views: 9
Previous Post

මහින්දගේ රැළියේ ෂෝ පෙන්නන ගිය මාධ්‍ය ආයතනවල අයට සොරි වෙයි

Next Post

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ගැන UN Human Rights Councilහි පැසසුම්

editor

editor

Next Post

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ගැන UN Human Rights Councilහි පැසසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved