• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ ඇමැති විජිත හේරත්

2 June 2026
in දේශීය, පුවත්
ඔස්ට්‍රේලියාවේ වෙසෙන  ශ්‍රී ලාංකිකයන් හමුවූ  ඇමැති විජිත හේරත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙල්බර්න්හි ස්ප්‍රින්වේල් (Springvale) නගර ශාලාවේදී පැවති මෙම විශේෂ හමුවේදී, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ඇමැතිවරයා අවධානය යොමු කර ඇත.
එහිදී වත්මන් රජය ගෙන ඇති ප්‍රගතිශීලී තීන්දු තීරණ සහ අනාගත වැඩපිළිවෙළ පිළිබඳව ඇමැතිවරයා පැහැදිලි කර ඇති අතර, නව රජය කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසය කිසිසේත් පළුදු නොවන අයුරින් රජය කටයුතු කරන බවටද සහතික වී තිබේ. තම සංචාරය අතරතුර තවත් නිල හමුවීම් කිහිපයකට සහභාගි වීමටත්, ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ අනෙකුත් නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට බලාපොරොත්තු වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 10
Previous Post

ඝෝෂාකාරීව ජනතාව බිය ගන්වමින් ධාවනය කළ යතුරුපැදි 19ක් පොලිස් භාරයට

Next Post

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර Peak-to-Ocean නම් නව සංචාරක සැලසුමක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර  Peak-to-Ocean නම් නව සංචාරක සැලසුමක්

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර Peak-to-Ocean නම් නව සංචාරක සැලසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved