• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශ තැපැල් ගාස්තු ඉහළට

1 August 2022
in දේශීය

විදේශ තැපැල් ගාස්තු අද (01) දින සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව රජය පවසයි.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු සහ ලංගම හා දුම්රිය ගාස්තු ඉහළ නැංවිම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව තැපැල්පතිපතිවරයා සඳහන් කරයි.

පසුගිය ජනවාරි මස 19 වන දින අංක 2289/08 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් එම ගාස්තු සංශෝධනයන් ප්‍රකාශයට පත් කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ www.slpost.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් නව ගාස්තු පිළිබඳ දැනගැනීමට හැකියාව ඇත.

Post Views: 25
Previous Post

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ශක්තිමත් බලවේගයක් ගොඩනගමු – ජනපති

Next Post

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය කිරීමට උත්සහා කල 47 දෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය කිරීමට උත්සහා කල 47 දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved