• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව හිටපු ඇමති කුමාර ජයකොඩිගෙන් රුපියල් මිලියන 500ක එන්තරවාසියක්

12 May 2026
in දේශීය, පුවත්
ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව  හිටපු ඇමති කුමාර ජයකොඩිගෙන්  රුපියල් මිලියන 500ක  එන්තරවාසියක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රසිද්ධ රැස්වීමකදී සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා. නීතිඥ සම්පත් යාලේවත්ත මහතා මාර්ගයෙන් යොමු කරන ලද මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු 22 වනදා පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා විසින් එල්ල කරන ලද මූල්‍ය අවභාවිත චෝදනා පදනම් විරහිත බවයි. වසර 30කට අධික කාලයක් ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇති ජයකොඩි මහතා සිය වෘත්තීය සහ දේශපාලන ජීවිතය පුරා නිකැළැල් චරිතයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, මෙවැනි ප්‍රකාශ හරහා ඔහුගේ පෞද්ගලික කීර්ති නාමයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපයට හානි කිරීමට උත්සාහ කර ඇති බවත් එහි සඳහන් වෙනවා.
විශේෂයෙන්ම ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණ සඳහා ඉඩ ලබාදෙමින් ඔහු මෑතකදී සිය අමාත්‍ය ධුරයෙන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ බවද නීතිඥවරයා සිහිපත් කර තිබෙනවා. ඒ අනුව මෙම අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් දින 14ක් ඇතුළත ගෙවන ලෙස දන්වා ඇති අතර, නියමිත කාලය තුළ එම මුදල නොගෙවන්නේ නම් නෛතික පොලිය සහ නඩු ගාස්තුද සහිතව එය අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම එන්තරවාසිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
Post Views: 3
Previous Post

බ්‍රිතාන්‍ය දේශපාලනය උඩුයටිකුරු කරමින් අගමැති කියර් ස්ටාමර් ඉල්ලා අස්වීමට සැරසෙයි

Next Post

පැය 72ක සටන් විරාමය අවසන් වෙයි: රුසියාවෙන් යුක්රේනයට යළිත් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

මැලේසියානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 14 දෙනෙකු අතුරුදන්

12 May 2026
මැදපෙරදිග යුද අර්බුදය හමුවේ  ආර්ථිකය රැකගැනීමට  පටි තද කරගන්නැයි  මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්

විදෙස් ණයෙන් තොරව  මධ්‍යම අධිවේගී මාර්ගයේ  මීළඟ අදියර ඉදිකිරීමට  කැබිනට් අනුමැතිය

උත්තරීතර අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සිසුන්වියන්ට වන ලිංගික හිරිහැර නැවැත්වීමට සියලු නියෝග

Recent News

මැදපෙරදිග යුද ගින්න මැද  එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්  ඉරානයට  රහස් ප්‍රහාර මාලාවක්

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ  අල්ලස් චෝදනා සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂගෙන්  පැය දෙකක ප්‍රකාශයක්

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් පැය දෙකක ප්‍රකාශයක්

12 May 2026
මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

මැලේසියානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 14 දෙනෙකු අතුරුදන්

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved