• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිටපු ජනපති ගෝඨාභය සැප්තැම්බර් මුලදී දිවයිනට

25 August 2022
in දේශීය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන සැප්තැම්බර් මුල් සති දෙක තුලදී දිවයිනට පැමිණෙන බව ඔහුගේ සමිපතමයෙකු අප වෙත පැවසිය. හිටපු ජනාධිපතිවරයාට සියළු ආරක්ෂාව ලබා දී ඔහුගේ කටයුතු කරගෙන යාමට සුදුසු ආකාරයේ සියලු දේ සුදානම් කර ඇති බව වාර්තාවේ.

පසුගිය ජූලි 09 වැනිදා රටපුරා ඇති වූ දැවන්ත ජන අරගලය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව ගියේය. පසුව ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මලදිවයින බලා පිටත්ව ගියේය.

මාලදිවයිනට ගොස් සිටිමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ජූලි 15 වනදා නිවේදනය කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා යලිත් සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පුරුවේ සංචාරක විසා මත සිංගප්පුරුවේ ගත කොට තිබේ. මේ වන විට තායිලන්තයේ සිටින අතර එලැඹෙන සැප්තැම්බර් මෙරටට පැමිණිමට නියතව ඇත.

 

Post Views: 26
Previous Post

මාතලේ නිදහස් සටන විරයන් සැමරේ

Next Post

නීතිවිරෝධී ධීවර කර්මාන්තයේ යෙදීම නැවැත්වීමට විශේෂ යාන්ත්‍රණයක් – ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

නීතිවිරෝධී ධීවර කර්මාන්තයේ යෙදීම නැවැත්වීමට විශේෂ යාන්ත්‍රණයක් - ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved