• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන අදිසි හස්තයක් ගැන හිටපු ජනපති මෛත්‍රි හෙලි කරයි

3 June 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපිලේඛන සඳහා තමා අත්සන් විසි එක්දහසක් පමණ යෙදු නමුත් එයින් පලක් නොවු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එකට හිටපු ආණ්ඩුවේ පාර්ශවකරුවන් විසින් අර්ජුන් මෙරටට රැගෙන ඒම වැලැක්වීමට කටයුතු කල බවයි.

එම පිරිස් සිංගප්පුරුවේ ප්‍රබලයින් සමඟ සමීප සබඳතා පැවැති බවත් තමා විසින් යෙදු අත්සන් 21,000 ලියවිල්ල දේශපාලන පලිගැනීමක් ලෙස සිංගප්පුරු රජයට එම පිරිස් දන්වා ඇති බව සිරිසේන මහතා අනාවරණ කළේය. තමා පලමුවරට මෙලෙස මාධ්‍ය වෙත මෙම හෙලිදරව්ව කල බව හෙතෙම අනාවරණ කලේය. කෙසේ වෙතත් තමාට කල ගැනීමට නොහැකි වු දේ ගෝඨාභය ජනාධිපතිවරයාට කල හැකිබව සිරිසේන මහතා කියා සිටියේය.

එසේම දේශපාලන අදිසි හස්තයක් තමා ජනාධිපතිව සිටින කාලයේදී තිබු බවත් තමා සමඟ ගැටළු ඇති වුයේද මහබැංකු සිද්ධිය ආරම්භයේ සිට බව ඔහු කියා සිටියේය.

විපක්ෂයක් නොමැතිව මැතිවරණයට යාමට සිදුව ඇති බවත් මේ වන විට විපක්ෂය නියෝජනය කරන පිරිසට ගොඩ ඒමට නොමැති බව සිරිසේන මහතා කියා සිටියේය. ඉදිරියේදී රටේ තිබෙන මුළික ප්‍රශ්ණවලට සහ රජයේ ප්‍රතිපත්තිවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දෙන බව සභාපති මෙත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය. පවතින කොරෝනා වසංගතය සමඟ දේශිය ආර්ථිකය, දේශිය කර්මාන්ත ගොඩ ගැනීමට රජයට අවශ්‍ය වන සහාය උපරීම ලෙස ලබා දීමට කටයුතු කරන බව ඔහු අනාවරණ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී TTVnews.lk වෙබ් අඩවිය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්ණයක් යොමු කර සිටියේ ” ඔබ පාලනය කාලයේදී ජනාධිපති සමාව යටතේ රෝයල් පාක් ඝාතන නඩුවේ එම වරදකරු වු පුද්ගලයාට නිදහස ලබා දුන්නේ ඇයි දැයි විමසා සිටියේය..” එයට පිළිතුරු ලබා දුන් මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ රතන හිමියන් සහ සමිත හිමියන් විසින් තමා වෙත යොමු කල ඉල්ලීමකට අනුව එම පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දුන් බවයි.

එසේම එම පුද්ගලයා උපාධිධාරියෙකු වන අතර තමාගේ පාලන කාලයේදී එවැනි අයෙකු සිටි පලමු කෙනා එම රෝයල් පාක් සිද්ධියේ වරදකරු බවත් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් හා අධිකරණ අමාත්‍යංශයෙන් ලැබුණු නිර්දේශ අනුව එම ක්‍රියාව සිදු කල බව ඔහු අනාවරණ කලේය.

TTVnews.lk වෙබ් අඩවිය විසින් ප්‍රශ්ණ කර සිටියේ එම පුද්ගලයා සිරගත කල කල් ක්‍රියාවම නිදහස ලැබු පසුත් ඔහුගේ හැසිරීම හොඳ වනු ඇති බව ඔබ විශ්වාස කරන්නේ ද යන්න විමසා සිටියේය...

එයට පිළිතුරු ලබා දුන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ එයට බොහෝ වෙලාවක් අවශ්‍ය බවත් එයට වෙන වේලාවක් වෙන් කර ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතු බවයි.

දිලිනි සමන්මලි 

Post Views: 5
Previous Post

හෙට(04) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Next Post

මේ ආණ්ඩුවත් හොරු අල්ලන්නේ නෑ – ජවිපෙන් චෝදනා

editor

editor

Next Post

මේ ආණ්ඩුවත් හොරු අල්ලන්නේ නෑ - ජවිපෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

20 May 2026
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන්  ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

20 May 2026
ඉන්දියා රුපියල  අපේ රුපියලට වඩා වැටිලා අපි හොදයි

ඉන්දියා රුපියල අපේ රුපියලට වඩා වැටිලා අපි හොදයි

20 May 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ  ලෝක බැංකුවෙන් මෙරටට  මේ මාසය අවසානයේ  ඩොලර් මිලියන 900ක ණය මුදලක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් මෙරටට මේ මාසය අවසානයේ ඩොලර් මිලියන 900ක ණය මුදලක්!

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

20 May 2026
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන්  ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved