• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැස්බෑ මස් කිලෝ 45 ක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

21 September 2020
in දේශීය

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී ඊයේ (20) උදැසන 7 ට පමණ කැස්බෑවන් සිව්දෙනෙකු මරා මස් කල පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසි විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ වැටලිම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස සහ භාණ්ඩ වැඩිදුර විමර්ශනය කටයුතු සදහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාර දී ඇති තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් දේපල වන්නේ කැස්බෑවන් සිව්දෙනෙකුගේ මස් කිලෝ 45 ක් ද, කැස්බෑවන් සිව්දෙනාගේ කටු, කැපීම සඳහා යොදාගත් පිහි, ලී මිට සහිත පොරෝව, මස් අසුරන ලද ප්ලාස්ටික් භාජන වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39,46, 52 සහ 57 වියේ පසුවන ගුරුනගර් ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ.

Post Views: 18
Previous Post

යහපාලන සමයේ දී රාජ්‍ය බැංකුවල අයථා ක්‍රියා පිළිබඳ පැමිණිලි 100 ඉක්මවයි

Next Post

ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 10 ට ආසන්නයි

editor

editor

Next Post

ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ 10 ට ආසන්නයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved