• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බිමත්ව දියනෑමට ගිය සිව් දෙනෙකු අතුරුදහන්

26 August 2022
in දේශීය

පිටබැද්දර,නිලවලා ගඟේ උඩහඇල්ල ස්ථානයේ අද (26) සවස එහි දියනෑමට ගිය පිරිසකගෙන් සිව් දෙනෙකු අතුරුදහන් වී ඇති බව පිටබැද්දර පොලිසිය පවසයි.

මොවුන් මිදිගම පෞද්ගලික ආයතනයක සේවය කරන පිරිසක් වන අතර අකුරැස්ස පෝරුතොට ප්‍රදේශයේ සාදයකට පැමිණ මත්පැන් පානය කොට මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පිටබැද්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 20
Previous Post

රන්ජන් වැලිකඩින් එලියට .. පිලිගන්න විශාල පිරිසක්

Next Post

බිමත්ව දියනෑමට ගිය සිව් දෙනෙකු අතුරුදහන්

editor

editor

Next Post

බිමත්ව දියනෑමට ගිය සිව් දෙනෙකු අතුරුදහන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved