• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කල සිව් දෙනෙක් අත්අඩංගුවට

9 September 2020
in දේශීය

බණ්ඩාරගම, අටළුගම, මාරාව ප්‍රදේශයේ නිවසක් තුල ගංජා ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින්ට එහි සිටි කාන්තාවක් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු රාජකාරිවලට බාධාවන අයුරින් හැසිර ඇති බව පොලිසිය පවසයි.

අද (09) පෙරවරුවේ අදාළ සිද්ධිය සිදුව ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් හට පහරදීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

එම පහරදීමෙන් උප පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකු, කාන්තා පොලිස් සැරයන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Post Views: 26
Previous Post

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ගැන අවධානය

Next Post

ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ලෙස අගමැති සියලු රාජ්‍ය බැංකුවලට උපදෙස් දෙයි

editor

editor

Next Post

ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ලෙස අගමැති සියලු රාජ්‍ය බැංකුවලට උපදෙස් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved