• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජාත්‍යන්තර වෙළඳාම හමුවේ යුරෝපා සංගමය බලගැන්වීමට ප්‍රංශයෙන් සහ ජර්මනියෙන් නව යෝජනා

6 October 2026
in පුවත්, විදෙස්
ජාත්‍යන්තර වෙළඳාම හමුවේ යුරෝපා සංගමය බලගැන්වීමට ප්‍රංශයෙන් සහ ජර්මනියෙන් නව යෝජනා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර වෙළඳාම දේශපාලනික සහ ආර්ථික මෙවලමක් ලෙස වැඩිවැඩියෙන් භාවිත වන වර්තමාන ගෝලීය වාතාවරණය තුළ, යුරෝපා සංගමයට ආර්ථික වශයෙන් හානි සිදුකරන රටවලට එරෙහිව ක්ෂණිකව සහ දැඩිව ක්‍රියාමාර්ග ගත හැකි නව විශේෂ ආරක්ෂණ පියවරක් හඳුන්වා දෙන ලෙස ප්‍රංශය සහ ජර්මනිය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකාව විසින් පනවන ලද 301 වන වගන්තියට අයත් තීරුබදු හෝ චීනය විසින් තීරණාත්මක සංරචක සහ අමුද්‍රව්‍ය අපනයනය සීමා කිරීමට ගත් පියවරයන් තරම් බලවත් වෙළඳ මෙවලමක් යුරෝපා සංගමයට ද අවශ්‍ය බව ජර්මානු නිලධාරීන් පෙන්වා දෙයි. මෙම නව යෝජනාව කිසියම් නිශ්චිත රටක් ඉලක්ක කරගත්තක් නොවන නමුත්, වෙළඳපල කඩාදැමීම, පුළුල් ලෙස සහනාධාර ලබාදීම සහ විදේශීය විනිමය පරිවර්තනය කිරීම සීමා කිරීම වැනි අසමතුලිතතාවයන් මෙහිදී ප්‍රධාන වශයෙන් ඉලක්ක කෙරේ. බොහෝ යුරෝපීය නායකයින් චෝදනා කරන්නේ චීනය මෙවැනි වෙළඳපල කඩාකප්පල් කිරීම්වල නිරත වන බවයි.
පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් නායක සමුළුවට පෙර ප්‍රකාශයට පත් කරන ලද මෙම ප්‍රංශ-ජර්මානු ලේඛනයට අනුව, මෙවැනි අඛණ්ඩ වෙළඳපල අසමතුලිතතාවයන් හේතුවෙන් යුරෝපයේ කාර්මික පදනමට දැඩි තර්ජනයක් එල්ල වී ඇති අතර විශාල වශයෙන් රැකියා අහිමිවීමේ අවදානමක් ද මතු වී තිබේ. එබැවින්, යුරෝපීය කොමිසම විසින් රණාත්මක ද්‍රව්‍ය සහ සැපයුම් ලබාගැනීමේදී සමාගම් යම් එකම රටක් හෝ මූලාශ්‍රයක් මත පමණක් රඳා පැවැත්ම සීමා කිරීම සහ අසාධාරණ ලෙස වෙළඳපල කොන්දේසි පාලනය කිරීමට උත්සාහ කරන රටවලට යුරෝපා සංගමයේ ඒකාබද්ධ වෙළඳපල වෙත ඇති ප්‍රවේශය සීමා කිරීම යන්න ඉක්මනින් යෝජනා කළ යුතු බව ප්‍රංශය සහ ජර්මනිය අවධාරණය කරයි.
යම් රටකට එරෙහිව මෙවැනි ක්ෂණික පියවරයන් සක්‍රිය කිරීමට යුරෝපීය කොමිසම ඉදිරිපත් කරන යෝජනාවක්, සාමාජික රටවල සුදුසුකම් ලත් බහුතරයකගේ විරුද්ධත්වයක් නැත්නම් කෙලින්ම සම්මත විය යුතු බවත්, දින කිහිපයක් ඇතුළත ඉතා ඉක්මනින් මෙම ක්‍රියාමාර්ග ගැනීමට කොමිසමට බලය තිබිය යුතු බවත් ජර්මානු නිලධාරීහු සඳහන් කරති. මෙහිදී අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති උපදේශකයෙකු සඳහන් කළේ, ඇතැම් වෙළඳ පාර්ශ්වකරුවන් සමඟ පවතින අසමතුලිතතාවයන් තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බැවින්, ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් යුරෝපය තුළ පවතින “ළදරු සහ අන්ධ විශ්වාසය” අවසන් කිරීමට කාලය පැමිණ ඇති බවයි.
Post Views: 2
Previous Post

ඉන්ධන හිඟයක් නෑ

Next Post

IMF පදයට නටමින් ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන ලෙස විපක්ෂ නායක සජිත්ගෙන් රජයට දැඩි අවවාදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved