• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව QR කේතයන් ලබා ගැනීමට පැවති ගැටලු අවසන් නිවැරදිව ලියාපදිංචි වන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් උපදෙස්

20 March 2026
in දේශීය, පුවත්
නව QR කේතයන් ලබා ගැනීමට  පැවති ගැටලු අවසන් නිවැරදිව ලියාපදිංචි වන ලෙස  ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් උපදෙස්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා අවශ්‍ය QR කේතය ලබා ගැනීමේදී පසුගිය දිනවල පැවති තාක්ෂණික ගැටලු මේ වන විට සම්පූර්ණයෙන් විසඳා ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි. ඊයේ (මාර්තු 19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ වාහන හිමිකම වෙනස් වූ පිරිස්වලට දැන් පහසුවෙන් නව ලියාපදිංචි කිරීම් සිදු කළ හැකි බවයි.
වාහනයේ හිමිකම සහ දුරකතන අංකය වෙනස් වී නොමැති නම් පැරණි QR කේතයම තවදුරටත් භාවිත කළ හැකිය. එහෙත් නව වාහනයක් මිලදී ගත් හෝ හිමිකම වෙනස් කළ පුද්ගලයන්ට පැරණි දත්ත පද්ධතියෙන් ඉවත් කර නව දුරකතන අංකය යටතේ නැවත ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දී තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත සහ පද්ධතියේ තිබූ දත්ත මිලියන 2.7ක් පමණ පසුගිය දින දෙක තුළ යාවත්කාලීන කර ඇති බැවින් නව ලියාපදිංචි කිරීම් දැන් වඩාත් කඩිනම් වී ඇත.
ලියාපදිංචි වීම සඳහා www.fuelpass.gov.lk නිල වෙබ් අඩවිය පමණක් භාවිත කරන ලෙසත් ව්‍යාජ වෙබ් අඩවි හරහා තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසත් රත්නායක මහතා දැනුම් දෙයි. වෙනත් පුද්ගලයෙකුගේ QR කේතයක් භාවිත කිරීම පරිගණක නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ලියාපදිංචි වීමේදී සහය අවශ්‍ය නම් 1919 ක්ෂණික දුරකතන අංකය ඇමතිය හැකිය. ඉන්ධන පිරවුම්හල්වල කටයුතු සඳහා ජාතික තරුණ සේවා සභාවේ සාමාජිකයන්ගේ සහය ද ඉදිරියේදී ලබා ගැනීමට නියමිතය.
Post Views: 7
Previous Post

හෙට සහ අනිද්දා ඉන්ධන බෙදා හැරීම සිදු නොකරන බව තෙල් සංස්ථාව කියයි

Next Post

රාගම වෙඩික්කරුගේ තොරතුරකින් ගිනි අවි සහ උණ්ඩ සොයා ගනී

Editor TTV News

Editor TTV News

Next Post
රාගම වෙඩික්කරුගේ  තොරතුරකින් ගිනි අවි සහ  උණ්ඩ සොයා ගනී

රාගම වෙඩික්කරුගේ තොරතුරකින් ගිනි අවි සහ උණ්ඩ සොයා ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුවිට මැණික් හා රන් භාණ්ඩ  කොල්ලයේ සැකකරු  රත්නපුරයේදී අත්අඩංගුවට

කුරුවිට මැණික් හා රන් භාණ්ඩ කොල්ලයේ සැකකරු රත්නපුරයේදී අත්අඩංගුවට

14 May 2026
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය  නවීකරණයට  ජපානයේ සහයෝගය  යළි තහවුරු කෙරේ

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීකරණයට ජපානයේ සහයෝගය යළි තහවුරු කෙරේ

14 May 2026
වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුවිට මැණික් හා රන් භාණ්ඩ  කොල්ලයේ සැකකරු  රත්නපුරයේදී අත්අඩංගුවට

කුරුවිට මැණික් හා රන් භාණ්ඩ කොල්ලයේ සැකකරු රත්නපුරයේදී අත්අඩංගුවට

14 May 2026
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය  නවීකරණයට  ජපානයේ සහයෝගය  යළි තහවුරු කෙරේ

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීකරණයට ජපානයේ සහයෝගය යළි තහවුරු කෙරේ

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved