• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගලේවෙලදී මුහුදු බෙල්ලන් සහ මුව අං සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු STF දැලට

28 April 2026
in දේශීය, පුවත්
ගලේවෙලදී මුහුදු බෙල්ලන් සහ  මුව අං සමඟ  පුද්ගලයින් සිව්දෙනෙකු STF දැලට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගලේවෙල, අලුත්වැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), ගුවන් හමුදා බුද්ධි අංශය සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී දැඩි ලෙස ආරක්ෂිත මුහුදු බෙල්ලන් විශේෂ සහ සත්ව කොටස් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව දඹුල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ කුරුණෑගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ආරක්ෂිත මුහුදු බෙල්ලන් 42ක්, මුව තට්ටුවක් සහ මුව අං කොටස් කිහිපයක් සොයාගෙන තිබේ. සොයාගත් බෙල්ලන් අතර දැඩි ලෙස ආරක්ෂිත “සුමට මකුළු බෙල්ලන්” (Smooth Spider Conchs) 20ක් සහ මෙතෙක් හඳුනා නොගත් වෙනත් විශේෂවලට අයත් බෙල්ලන් 22ක් සිටින බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගලේවෙල, අලුත්වැව සහ පත්කොලගොල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් මෙම සත්ව කොටස් විකිණීම සඳහා සූදානම් කර තිබූ බවට සැක කෙරේ. සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා වනජීවී නිලධාරීන් වෙත භාර දී ඇත.
Post Views: 1
Previous Post

ඩිජිටල් හැඳුනුම්පත් ටෙන්ඩරය බැලැක් ලිස්ට් ඉන්දීය සමාගමකට දීමේ සූදානමක් වසන්ත මුදලිගේ

Next Post

2026 ජනවාරි රජයේ ආදායම 35%කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
2026 ජනවාරි  රජයේ ආදායම 35%කින් ඉහළට

2026 ජනවාරි රජයේ ආදායම 35%කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙසක් දිනය වෙනස් කිරීම  දේශපාලන උවමනාවක් කොටපිටියේ රාහුල අනුනාහිමි

වෙසක් දිනය වෙනස් කිරීම දේශපාලන උවමනාවක් කොටපිටියේ රාහුල අනුනාහිමි

28 April 2026
මානව දයාවේ අපූර්ව නිදසුනක්

මානව දයාවේ අපූර්ව නිදසුනක්

28 April 2026
GV Auto ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ  නව පෙරළියක් ඇති කරයි

GV Auto ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරයි

28 April 2026
ඇමෙරිකානු ඩොලරයේ  විකුණුම් මිල  රුපියල් 322 දක්වා ඉහළට

ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 322 දක්වා ඉහළට

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ADB නියෝජිත කණ්ඩායම  ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ  ප්‍රගතිය සමාලෝචනය කරයි

ADB නියෝජිත කණ්ඩායම ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කරයි

28 April 2026
ජනශක්ති ලිමිටඩ්   හෙට කොළඹ කොටස් වෙළෙඳපොළට  පිවිසෙයි

ජනශක්ති ලිමිටඩ් හෙට කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසෙයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved