• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 ජනවාරි රජයේ ආදායම 35%කින් ඉහළට

අයවැය හිඟය බිලියන 3.8 දක්වා පහළට

28 April 2026
in දේශීය, පුවත්
2026 ජනවාරි  රජයේ ආදායම 35%කින් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙම වසරේ (2026) ජනවාරි මාසය තුළ රජයේ සමස්ත ආදායම පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 35.2%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2025 ජනවාරි මාසයේ රුපියල් බිලියන 346.58ක් වූ රජයේ ආදායම 2026 ජනවාරි මාසය වන විට රුපියල් බිලියන 468.75ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආදායම් වර්ධනයත් සමඟ අයවැය හිඟය ද සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර එය රුපියල් බිලියන 3.81ක් ලෙස සටහන් වේ.
රජයේ බදු ආදායම රුපියල් බිලියන 434.23ක් දක්වා වර්ධනය වී ඇති අතර එය සියයට 35ක ඉහළ යාමකි. එමෙන්ම බදු නොවන ආදායම ද රුපියල් බිලියන 34.52ක් දක්වා සියයට 37.5ක වර්ධනයක් පෙන්වා ඇත. මෙම කාලසීමාව තුළ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 472.56ක් ලෙස වාර්තා වන අතර රජයේ ආදායම් කළමනාකරණය ඉතා සාර්ථක මට්ටමක පවතින බව මුදල් අමාත්‍යාංශයේ දත්ත මඟින් පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

ගලේවෙලදී මුහුදු බෙල්ලන් සහ මුව අං සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු STF දැලට

Next Post

රජයේ ආදායම 35%කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
රජයේ ආදායම 35%කින් ඉහළට

රජයේ ආදායම 35%කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙසක් දිනය වෙනස් කිරීම  දේශපාලන උවමනාවක් කොටපිටියේ රාහුල අනුනාහිමි

වෙසක් දිනය වෙනස් කිරීම දේශපාලන උවමනාවක් කොටපිටියේ රාහුල අනුනාහිමි

28 April 2026
මානව දයාවේ අපූර්ව නිදසුනක්

මානව දයාවේ අපූර්ව නිදසුනක්

28 April 2026
GV Auto ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ  නව පෙරළියක් ඇති කරයි

GV Auto ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරයි

28 April 2026
ඇමෙරිකානු ඩොලරයේ  විකුණුම් මිල  රුපියල් 322 දක්වා ඉහළට

ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 322 දක්වා ඉහළට

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ADB නියෝජිත කණ්ඩායම  ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ  ප්‍රගතිය සමාලෝචනය කරයි

ADB නියෝජිත කණ්ඩායම ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කරයි

28 April 2026
ජනශක්ති ලිමිටඩ්   හෙට කොළඹ කොටස් වෙළෙඳපොළට  පිවිසෙයි

ජනශක්ති ලිමිටඩ් හෙට කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසෙයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved