• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියන් දෙදෙනෙකුට වෙඩි එක් අයෙක් රෝහලට

4 May 2026
in දේශීය, පුවත්
ගාල්ල බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියන් දෙදෙනෙකුට වෙඩි  එක් අයෙක් රෝහලට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු අද (03) සවස පලායාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔවුන් තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පස්වරු 6.15ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බවයි.
අදාළ රැඳවියන් දෙදෙනා බන්ධනාගාරයේ පිටුපස තාප්පයෙන් පැන පලායාමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් විසින් වෙඩි තැබීම සිදුකර ඇත. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් රැඳවියෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් රැඳවියා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම පලායාමේ තැත් කිරීමත් සමඟ බන්ධනාගාරය තුළ සහ පිටත ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි තර කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
Post Views: 0
Previous Post

අකුණු පවතින අවස්ථාවලදී ජංගම දුරකථන ආරෝපණය කරමින් භාවිත කිරීමේ මාරාන්තික අනතුර

Next Post

ලෝක කුසලානයට කලින් අපි දක්වපු දක්ෂතා ගැන මම ගොඩක් සතුටු වෙනවා නායිකා චමරි අතපත්තු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වන අලි ප්‍රහාරයකින්  බිත්තියක් කඩා වැටී  5 හැවිරිදි දැරියක් මරුට

වන අලි ප්‍රහාරයකින් බිත්තියක් කඩා වැටී 5 හැවිරිදි දැරියක් මරුට

4 May 2026
Range Rover කොළඹදී  නව සුඛෝපභෝගී අත්දැකීමක්  හඳුන්වා දෙයි

මුලතිව් මුහුදු ගිය  ධීවරයින් දෙදෙනෙකු  අතුරුදන්

කටුගස්තොට ගුහාගොඩ ප්‍රදේශයේ  වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන අලි ප්‍රහාරයකින්  බිත්තියක් කඩා වැටී  5 හැවිරිදි දැරියක් මරුට

වන අලි ප්‍රහාරයකින් බිත්තියක් කඩා වැටී 5 හැවිරිදි දැරියක් මරුට

4 May 2026
Range Rover කොළඹදී  නව සුඛෝපභෝගී අත්දැකීමක්  හඳුන්වා දෙයි

Range Rover කොළඹදී නව සුඛෝපභෝගී අත්දැකීමක් හඳුන්වා දෙයි

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved