• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්පහ තත්ත්වය භායනකයි ..- මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 

17 August 2021
in දේශීය

ගම්පහ දිස්ත්‍රික්ය තුළ දිනකට කොරෝනා ආසාදිතයින් 2000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකරුවරුන් පවසයි.

ඔවුන් කියා සිටින්නේ නිවස් තුළ මරණ පවා මේ දිනවල සිදුවෙමින් පවතින බවයි. ගම්පහ දිස්ත්‍රික්කය තුල ආසාදිතයින් ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යාමක් හා මරණ සංඛ්‍යාව ඉහළ යාමක් පමණ සිදුවන බව ඔවුන් අප වෙත පවසා සිටි.

කෙසේ වෙතත් රට තුළ සම්පුර්ණයෙන් ඇදිරි නීතිය දමා තත්ත්වය පාලනය නොකලොත් ඉදිරි සති කිහිපය තුළදී මීට වඩා විශාල සංඛ්‍යාවක් මරණයට පත්වනු ඇති බව ඔවුන් අප වෙත පවසා සිටියේය.

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී පවා මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසා සිටියේද කොරෝනා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛණයේ වෙනස් කම් සිදු කරන බව තමාට දැනගන්නට ඇති බවයි.

 

Post Views: 9
Previous Post

සිකුරාදා රට වැහුවේ නැතිනම් අපි සදුදා වහනවා -රවි කුමුදේශ්

Next Post

සංවේදී පරිසර කළාප 04ක් අලුතින් හඳුනා ගැනේ – පරිසර අමාත්‍යංශය

editor

editor

Next Post

සංවේදී පරිසර කළාප 04ක් අලුතින් හඳුනා ගැනේ - පරිසර අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved