• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහවැලි ගඟ පිටාර ගලයි!

ගම්පොළ පවුල් 500ක් අවතැන්

4 August 2026
in දේශීය, පුවත්
මහවැලි ගඟ පිටාර ගලයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සහ පවතින දැඩි වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී පවුල් 500ක් පමණ මේ වන විට අවතැන් වී තිබෙනවා. ගම්පොළ උඩපළාත සහ දොළුව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් මේ බව තහවුරු කර ඇත.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පස්මිං සරීෆ් සහ මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හදිසි ආපදා කමිටුවක් ඊයේ (03) රැස්වී මෙම තත්ත්වය පිළිබඳව මෙන්ම ගෙන ඇති ඉදිරි පියවර සාකච්ඡා කරන ලදී.
ජලයෙන් යට වූ ප්‍රධාන ප්‍රදේශ-
බැබිල
බෝතලාපිටිය
ගඟවට පාර
පල්ලේවෙල
නාවලපිටිය පාර
ලියෝනිස්
කුඩමාකේ
නාරන්විට
ඉඟුරුවත්ත
මෙම ප්‍රදේශවලින් අවතැන් වූ ජනතාව ආරක්ෂිතව රඳවා ගැනීම සඳහා ගම්පොළ ගේට් පල්ලිය, කහටපිටිය පල්ලිය සහ බෝතලාපිටිය ගංගාතිලක විහාරස්ථානය යන ස්ථානවල විශේෂ තාවකාලික නවාතැන්පොළවල් පිහිටුවා ඇති අතර, ඔවුන් වෙත අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරමින් පවතී. මීට අමතරව, හදිසි තත්ත්වයක් යටතේ ජනතාව මුදාගැනීම සහ සහන සැලසීම සඳහා අවශ්‍ය බෝට්ටු හයක්ද මේ වන විට ප්‍රදේශයට ගෙනැවිත් ඇත.අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපේ ජනතාවට අවශ්‍ය පිහිට සහ ආරක්ෂාව ලැබීමට ප්‍රාර්ථනා කරමු!
Post Views: 5
Previous Post

තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් වැස්සක්!

Next Post

පොලොන්නරුවේ සැඟවුණු නගරය සොයන දැවැන්ත කැණීම් ඇරඹෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
පොලොන්නරුවේ  සැඟවුණු නගරය සොයන දැවැන්ත  කැණීම් ඇරඹෙයි!

පොලොන්නරුවේ සැඟවුණු නගරය සොයන දැවැන්ත කැණීම් ඇරඹෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved